ප්‍රසිද්ධ ආයතන සහ Electronic බඩු

speedmalli

Well-known member
  • Nov 22, 2011
    21,345
    17,257
    113
    Auckland
    දැන් සල්ලිත් ගත්ත එකේ පාරිබෝගික සේවා අදිකාරියට පැමිණිලි කරන්න. මොකද සල්ලි දුන්න කියල හොර වැඩේ අන් ඩු වෙන්නේ නෑ නෙ.

    :yes::yes::yes::yes::yes:
     

    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,095
    3,081
    113
    ලොකු දෙයක් මචන් උම්බ ඔයින් ගොඩ දාගත්ත එක.. මටත් ඔය වැඩේම උනා බන්. සොෆ්ට්ලොගික් එකෙන් ගත්ත ප්ලාස්මා ටීවි එකක් උන් කිව්වෙ කිරි කිර් යුනිට් එකක් කියල ට්ව් එකෙ මෙනු එකෙන් යූසෙජ් එක බැලුවහම පැය 1000ක් යූස් කරල.:growl: ඊලන්ගට test ඉමෙජ් දාල check කලහම පැනල් එක සවුත්තු වෙලා පැනසොනික් ලොගො එක burn වෙලා ඩිස්ප්ලේ එකෙ. මුලින් උන් පිලිගත්තෙම නැහැ පස්සෙ ඩිස්ප්ලෙ දාල තියෙන අනිත් පැනසොනික් ටීවී වලත් යූසේජ් එක බැලුවහම උන්ට පිලිගන්න උනා. මුන් විකුනන එක ටීවී එකකටවත් පැකින් නැහැ ඔක්කොම් අඩුම පැය 500 ක් වත් දුවල. මම යාලුවෙක් ගෙ ක්‍රෙඩිට් කාඩ් එකකින් ගෙවපු නිසා තියෙන ගොන් කමට අඩුවෙන්ම පාවිච්චි කර්ල තියෙන(පැය 500) ටීවී එකක් ගත්ත. දුකම සීන් එක ත්මඉ වරන්ට්ය් ඉවර වෙලා හරියටම මාසයක් ගියාම ටීවී එකේ පැනල් එක නරක් උනා.පැනල් එකක් විතරක් ලක්ශ දෙකකට වැඩියි..:(:( ඒ ගානට ටීවී එක හදනවට වඩා අලුතෙන් ගන්න එක ලාබඉ. අන්තිමට මට පස් කන්න උනා ලන්කාවෙ ඉන්න හොර කොම්පැනි කාරයො නිසඉ, මගේ ගොන්කමටඉ අවාසනවටඉ :(
     

    imalkait

    Member
    Apr 7, 2009
    10
    0
    0
    මේක මට උනු වින්නැහියක්. කියන්නේ උබලට වැදගත් වෙයි කියලා හිතලා.:)


    මං ගිය මාසේ ගත්තා Sony Bravia Full HD LED TV එකක්. ගාන 90,000/= (ටහිකෙන ගණන්) ඉතින් ගිහින් ගත්තා. ගත්තෙ පට්ට ප්‍රසිද්ධ පැරණි ආයතනයකින්. දිවයින පුරා ශාඛා සහිතයි! Singer Plus! ඉතින් LED TV එක cash ගෙවලා අරන් ගෙනාව ගෙදර. අලුත්ම Box පිටින් පැකින් කඩලත් නැතුව එකක්. පැය ගානක් TV බලලා පස්සේ OFF කරලා ON කරාම වැඩ නෑ. මුකුත් පේන් නෑ. කොළ ලයිට් විතරයි. :baffled: ලයිට් කන්නද කියලා අසවල් ආයතනේට ගත්ත කෝල් එකක්. උන් කීවා TV Remote එකේ Settings වෙනස් වෙලා අවුල් ගිහින්ද දන් නෑ අපේ සර්විස් එකට කතා කරලා බලන්න කියලා.කතා කරා. ඕන් දවසකට දෙකකට පස්සේ ආවා බුවෙක්. බුවා බලල කීවා TV Remote එකේ Settings වල අවුලක් නෑ TV එකෙයි අවුල කියලා.:oo:

    දැන් පට්ටනේ. මදැයි. :lol: ගියා TV එකත් උස්සන් ආපහු අසවල් ආයතනේට. උන් කියපි සර්විස් තමා දාන්න වෙන්නේ ඉතින් වෙන කරන්න දෙයක් නෑ කියලා. මගුලක් කියනවා!! අරන් ටික කාලෙකින් ඒක නිකම්ම කැඩුනම උන්ගෙන් සර්විස් කරගන්න. එතකොට භාණ්ඩේ Recondition නේ ! මුනුත් අරින් නෑ සර්විස් කරන්නමයි කතාව ! මං කීවා එහෙම කරන්න බෑ මෙච්චර ගණන් දීලා Recondition බඩු ගන්න මට පිස්සු නෑ කියලා. :frown:

    පස්සේ මුන් ඒ ජාතියෙම අලුත්ම එකක් දෙන්න ලෑස්තිය. ඒත් මට කලින් උනු දෙයින් මුලින් ගත්තු Sony එක ගැන විශ්වාසයක් නැති උනා. වෙන ගන්න තියෙන්නෙත් Samsung විතරයි.මං කීවා මට Samsung Full HD LED TV එකක් ගෙන්නලා දෙන්න වැඩි වෙන ගාන මං දෙන්නම් කියලා. උන් කියපි අපි ලග දැන් බඩු නෑ සති දෙකක් දෙන්න කොලඹින් ගෙන්නලා දෙන්නම් කියලා. ඉතින් මාත් හරි අවුලක් නෑ දැන් බැදගත්ත බෙරේ ගහන්නත් එපැයි කියලා හිස් අතින් ආව ගෙදර. අර අවුල් ගියපු TV එක උන්ටම භාර දීලා උන්ගෙන් බිලේ පිටිපස්සේ අත්සනක් දාගත්තා "අසවල් model අසවල් S/N අංක දරණ රූපවාහිනිය දෝශයක් නිසා නැවත භාර ගන්නා ලදී" කියලා. :dull: දෝශයක් කියලා දාගත්තේ මේක දික් ගැස්සුනොත් සාක්ශි හැටියට.

    සති දෙකක් ගියා තව දවස් දෙකකුත් ගියා. මාත් මට පාන්ද වගේ හිටියා :eek: ඔන්න call එකක් ආව අසවල් ආයතනෙන් මාත්තයා බඩු ඇවිත් තියෙන්නෙ වැඩිපුර 23,000/= ගෙවල අරන් යන්න කියලා. මං ගියාම උන් පෙන්නුවා පෙට්ටියක් හැබැයි original packing කඩලා උඩින් අයෙත් ටේප් එකක් ගහලා. මං ශේප් එකේ ඇහුවා කොහෙන්ද ගෙන්නුවේ කියලා. එතන එකා කිව්වා වැලිවේරිය branch එකෙන් ගෙන්නුවේ කියලා. මං එවෙලෙම උගෙන් ඉල්ලගත්ත ඒ වැලිවේරිය branch එකේ TP නොම්මරේ. අරන් කතා කරලා ඇහුවා "මඔ ඔයාලගේ කුරුණෑගල branch එකෙන් කතා කරන්නේ. ඔයලගෙ branch එකෙන් එව්ව Samsung LED TV එක showroom display දාල තිබුනු එකක් නේද කියලා." එතන එකා කීවේ නැතෑ මෙහෙම. " ඔව් මං ඒක ඔතන ගර්ල්ට කිව්වනේ. TV දෙකක් තිබ්බ අනික නං ගන්නම දෙයක් නෑ ඕක ටිකක් හොදයි අවුලක් නෑ. මාස 2ක් වගේ showroom display තිබ්බ තව රිජිෆෝම් එහෙමත් කැඩිල තිබ්බේ" කියලා.මං ආ හරි හරි කියලා තිබ්බ. මයේ ෆෝන් කට්ටේ පොඩි app කෑල්ලක් නිසා කෝල් සේරම record වෙනවා. එහෙම්මම එතන Manager බුවාගෙ TP නොම්මරෙත් ඉල්ලගෙන උටත් කතා කරල ඇහුවා අර TV එක Brand New ද කියලා. "ඔව් ඔව් ආයේ අලුත් බඩු ගෙනාවේ අවුලක් නෑ කියලා." ඒ කෝල් එකත් Record උනා. පස්සෙ Manager කාරයා ඉන්න වෙලාවක් බලලා ගිහින් හම්බිල කීවා අලුත් බඩු කියලා used බඩු විකුණන්නේ මොකද කැත වැඩ කියලා සැරට කතා කරා. මිනිහ පිලිගන්නේම නෑ. මං දාල පෙන්නුව record 2ක. මිනිහට කියා ගන්න දෙයක් නෑ. මං කීව මං කොලඹ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය ට ගිහින් මේ සාක්ශි ඉදිරිපත් කරලා පැමිණිලි දානවා කියලා Manager කාරයා පස්සේ බය උනා. සල්ලි ඔක්කොම ආපහු දෙන්නම් කීවා අනිද්ද. දැන් තමයි සල්ලි අරන් ආවේ.

    මට කියන්න ඕනි Electronic බඩු ගද්දි Original packing කඩල නං පරිස්සම් වෙන්න. ලේසියෙන් ගන්න එපා
    :frown:

    ඕන් ලංකාවේ ප්‍රසිද්ධ ආයතන වල වෙළදාම. ලොවෙත් ඈ !:lol:


    නියමයි බ්‍රදර් ඔයා සුපිරි පොරක්....ඕක 1000% ඇත්ත....පුළුවන්කමක් තියෙනවා නම් ඔය ෆෝන් එකේ වොයිස් රේකොඩින් දාන්නකෝ...ඔයාට ප්‍රශ්නයක් නොවන විදිහට. මම හිතනවා මේවගේ ප්‍රශ්න වලට මුහුණ පාපු බොහෝ අයට යමක් ඉගෙන ගන්න පුළුවන් කියලා ඒවගේම විසඳුමක් හොයාගන්නත් පහසුවක් වේවි කියලා ;)
     

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,623
    2,424
    113
    ලොකු දෙයක් මචන් උම්බ ඔයින් ගොඩ දාගත්ත එක.. මටත් ඔය වැඩේම උනා බන්. සොෆ්ට්ලොගික් එකෙන් ගත්ත ප්ලාස්මා ටීවි එකක් උන් කිව්වෙ කිරි කිර් යුනිට් එකක් කියල ට්ව් එකෙ මෙනු එකෙන් යූසෙජ් එක බැලුවහම පැය 1000ක් යූස් කරල.:growl: ඊලන්ගට test ඉමෙජ් දාල check කලහම පැනල් එක සවුත්තු වෙලා පැනසොනික් ලොගො එක burn වෙලා ඩිස්ප්ලේ එකෙ. මුලින් උන් පිලිගත්තෙම නැහැ පස්සෙ ඩිස්ප්ලෙ දාල තියෙන අනිත් පැනසොනික් ටීවී වලත් යූසේජ් එක බැලුවහම උන්ට පිලිගන්න උනා. මුන් විකුනන එක ටීවී එකකටවත් පැකින් නැහැ ඔක්කොම් අඩුම පැය 500 ක් වත් දුවල. මම යාලුවෙක් ගෙ ක්‍රෙඩිට් කාඩ් එකකින් ගෙවපු නිසා තියෙන ගොන් කමට අඩුවෙන්ම පාවිච්චි කර්ල තියෙන(පැය 500) ටීවී එකක් ගත්ත. දුකම සීන් එක ත්මඉ වරන්ට්ය් ඉවර වෙලා හරියටම මාසයක් ගියාම ටීවී එකේ පැනල් එක නරක් උනා.පැනල් එකක් විතරක් ලක්ශ දෙකකට වැඩියි..:(:( ඒ ගානට ටීවී එක හදනවට වඩා අලුතෙන් ගන්න එක ලාබඉ. අන්තිමට මට පස් කන්න උනා ලන්කාවෙ ඉන්න හොර කොම්පැනි කාරයො නිසඉ, මගේ ගොන්කමටඉ අවාසනවටඉ :(
    :(
     

    suranga034

    Well-known member
  • Jan 2, 2011
    981
    133
    63
    singer karayo karanne gewanna denava kiyala gamwala minisunwa andala badu wikunana aka, hena gahanna ona okunta
     

    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,095
    3,081
    113
    Kauda ban SINGER eken Badu ganne... Kalinuth Thrd ekek daala thibuna Singer Eken TV ekak Aran chara una seen ekak gena..


    singer witharak newei anith ewath ekama model ekata yanne ban okkoma karanne ape salli hora kana eka.. TV gannawanam extended warranty ekak daana samahara fault walata panel eka daana wenawa panel cost eka tv ekak aluthen ganna gaanata tikai adu
     

    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,976
    113
    සියනෑ කෝරළේ
    Sony ගන්නවා නම් Siedles ගෙන් ගනින් මචන්.. ලොවෙත් බඩු ෂුවර් ..මන් ගාවත් තියෙන්නෙ sony bravia එකක්. තාම බබා වගේ වැඩ..
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    උබ ගෙම ඇද්ද එක හොදයි මාත් ඔය සක්කිලි ගාව වැඩ කරා හුකන්න්නො ශො රුම් එකෙ ඉන්න ගොබ්බ කැලි වලට බර ගෙවනවා මැරිගෙන වැඩ කරන අපිට සත පහක් වත් නැ උතන branch 1 මැනෙජර්ලා අතෙ තියෙන්නෙ අහින්සක ම්නිසුන්ව හුරන් කාපු සල්ලි එකයි ඔය යක්කුන්ට හරි යන්නෙ නැත්තෙ තනි කර සින්ගර් හුත්තෙ ව්කුනන්නෙ තියන තත්වයෙන් අඩුම බඩු රැවටෙන්න එපා එත් අහින්සක ගමෙ මනුස්සයො බර රැවටෙනවා බඩුවක් ගන්නවා නම් දම්‍ රො lg පට්ට උබ ලට මෙ කියන බයිලෙ තෙරෙන්නෙ නැතිනම් සින්ගර් එකෙ වැඩ කරපු තව එකෙකුගෙන් අහපන් පලු යන්න බයින්නෙ