මොකද කියන්නේ? කට්ටියම හිරේ යමුද? 2වැනි කොටස

EK KILLER

Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    එල එල තනුජකයා දිගටම ලියපන්... තාම උඹට රෙප් දෙන්න බැලු
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    බන්ධානාගාරය ඇතුලේ වැඩිපුරම කරන සෙල්ලම වෙන්නේ වොලිබෝලයක් අරගෙන 20ක් විතර එකතුවෙලා රවුමක් හැදිලා ඒ රවුමේ ඉන්න පිරිස ඇතුලේ වට්ටන්නේ නැතුව බෝලේ පාස් කරන එක. මේකේ තියෙන ආතල් එකෙන් මොකද්ද කියන්න මම දන්නේ නෑ හැබැයි සෑහෙන පිරිසක් මේ වැඩේ කරනවා.

    yako, eka kochchara athalda ban... podi kaale sellam karanna kattiya adui nam tamai volleybalen oya wde karanne
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    අඩෝ එල.. ගෑණු අය ඉන්න බන්ධනාගාර වලත් ඔය විදියටමද සීන් එක වෙන්නෙ..? :oo:

    ටොයිලට් එකයිනේ බං සෙල් කාමර විස්සටම තියෙන්නෙ.. අනික ඕවා වහල නේද තියෙන්නෙ දොරවල් දාලා.. ටොයිලට් එකට යන්න ඕන උනොත් මොකද කරන්නෙ..? :baffled:

    උඹ දාලා නැහැනේ අලුතින් යන අයට උන් කරදර කරනවද කියලා එහෙම..:dull:

    කතාවක් තියෙනවා ඔය කෙල්ලො රේප් කරලා යන උන්ට, මිනිස්සු මරලා යන උන්ට ඇතුළෙ ඉන්න හිරකාරයො සලකනවා කියලා.. ඒක ඇත්තද..? :confused:

    ඉතුරු ටිකත් හෙට අනිද්දටම දාහන්.. ජය වේවා.. තනුජකයා..:cool:

    රිමාන්ඩ් ප්‍රිසන් වල නම් බන් ලොකු කාමරයක් තියෙනවා 40ක් 50ක් ඉන්න. ඒකට ටොයිලෙට් දෙකක් තියෙනවා දෙපැත්තේ. අඩි 2 1/2 ක් උස වතුර ටැන්කියක් තියෙනවා ඩෙපැත්තෙම. ටොයිලට් එකේ දොර බොහෝවිට පොහොර බෑග් එකක් තමයි. ටොයිලට් එකේ බිත්තියේ උසත් අඩි 3-4ක් විතර. වාඩි උනාම අනිත් හැමොටම ඔලුව පේනවා. අනම් මනන් නොකරන්න ඕක ඇතුලෙදි.

    හැබැයි ඉතින් හයි සිකියුරිටි සෝන් එකේ කාමර වල ඉන්නේ එකා හෝ දෙන්නා ගානේ. දරවල් එහෙමත් යකඩ.

    ආහ් තව එකක්. හිරකරයෝ පෝන් එක හන්ගන්නෙ, සල්ලි හන්ගන්නෙ, බීඩි, බුලත් හන්ගන්නෙ ටොයිලට් වල වේස්ට් වෝටර් යන බටෙ ලඟ හාරල. හොඳ හොඳ සිද්දි ටිකක් දැකල තියෙනවා උඹලට ආයෙ බත් කන්න එපා වෙන සීන්ස්
     

    LalaJ

    Well-known member
  • Nov 29, 2012
    5,468
    1,029
    113
    KANDY
    රිමාන්ඩ් ප්‍රිසන් වල නම් බන් ලොකු කාමරයක් තියෙනවා 40ක් 50ක් ඉන්න. ඒකට ටොයිලෙට් දෙකක් තියෙනවා දෙපැත්තේ. අඩි 2 1/2 ක් උස වතුර ටැන්කියක් තියෙනවා ඩෙපැත්තෙම. ටොයිලට් එකේ දොර බොහෝවිට පොහොර බෑග් එකක් තමයි. ටොයිලට් එකේ බිත්තියේ උසත් අඩි 3-4ක් විතර. වාඩි උනාම අනිත් හැමොටම ඔලුව පේනවා. අනම් මනන් නොකරන්න ඕක ඇතුලෙදි.

    හැබැයි ඉතින් හයි සිකියුරිටි සෝන් එකේ කාමර වල ඉන්නේ එකා හෝ දෙන්නා ගානේ. දරවල් එහෙමත් යකඩ.

    ආහ් තව එකක්. හිරකරයෝ පෝන් එක හන්ගන්නෙ, සල්ලි හන්ගන්නෙ, බීඩි, බුලත් හන්ගන්නෙ ටොයිලට් වල වේස්ට් වෝටර් යන බටෙ ලඟ හාරල. හොඳ හොඳ සිද්දි ටිකක් දැකල තියෙනවා උඹලට ආයෙ බත් කන්න එපා වෙන සීන්ස්

    kiyandako kiyandako ithin:yes:
     

    tintinonline

    Member
    Sep 19, 2013
    1,571
    207
    0
    මෙතන
    කෝල් කරා.. ආන්සර් කරපං කුකුලොහ්.. ෆෝන් එක... :frown:

    උඹ දන්නවද උඹේ ත්‍රෙඩ් එකේ දෙවෙනි කොටස එනකන් එලකිරි මෙම්බර්ස්ලා නොවෙන කී දෙනෙක් නම් බලාගෙන හිටියද කියලා? අපේ ඔෆිස් ඒකේ 14 දෙනෙක් උඹේ පළවෙනි ලිපිය කියෙවුවා.. උං හැමදාම උදේට ඇවිත් මගෙන් අහනවා කෝබං අරකේ දෙවෙනි එක? නැද්ද තාම? ඉක්මනට ලියන්න කියාපංකෝ කියලා. සඳුදට මේක දීලා කනක් ඇහිලා ඉන්න පුළුවන්. ආයේ අඟහරුවාදා ඉඳන් තුන් වෙනි කොටස කෝ කිය කිය මැරෙන්න හදයි ඉතිං...

    ඔව් බන් අපි දන්නවා උබට මේවා ලියනවාට වඩා වෙන වැඩ තියනවා කියලා ...
    ඒත් ඉතින් කිරියෙ කොල්ලො ටික බලන් ඉන්නවා හරියට හිර කාරයෙක්ට විසිටින් එකක් එනවා වගේ.
    ඇත්තටම උබේ මේ හිර ගෙදර නූල අපි ආසාවෙන් කියවනවා:yes::yes: මචන්....
     

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    මචං මට පොඩි දෙයක් දැනගන්න ඕන....
    ටොයිලට් වලට යන්නේ කොහොමද බං හිරේ ඉන්නකොට එක ටොයිලට් එක නම් තියෙන්නේ?
    අපයෝජන වැඩ වෙනවා කියන්නේ ඇත්තද?
    ටීවී බලන්න එන්නෙත් මාංචු දාලද?
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මචං මට පොඩි දෙයක් දැනගන්න ඕන....
    ටොයිලට් වලට යන්නේ කොහොමද බං හිරේ ඉන්නකොට එක ටොයිලට් එක නම් තියෙන්නේ?
    අපයෝජන වැඩ වෙනවා කියන්නේ ඇත්තද?
    ටීවී බලන්න එන්නෙත් මාංචු දාලද?

    interference-------

    1. ekekuta passe anika. hira karagena hari inna wenawane itin.
    2. nodanee
    3. maanchu daanne hire indn koheta hari yanakota. nadu walata ehema. nidahase inne hamoma. loku aparadakarayo inna cell wala unta tv nea. nidahase sarisarannath bea.
     
    Last edited:

    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    ඉතුරු කොටස් හිමීට දාපන් මචන්. ආසාවෙන් ඉන්නේ කියවනකන්
    අපි නම් ප්‍රාර්ථනා කරන්නේ නෑ ඔතනට යන්න හැබැයි ඉතින් ශුවර් නෑ
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මේකෙ දෙවෙනි කොටස දානකන් බලාගෙන හිටියේ මචං.
    උඹට ස්තූතී වේවා!

    හිරේ වැටෙන එකත් අපායේ යකව වගේ කරුමයක් තමයි කියල හිතෙනවා :baffled:

    අනිත් කොටස් ටිකත් විවේකය ලැබෙන විදිහට දාපං මචං.
     

    gayendra9*9

    Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113
    උබ හොද වෙලාවට අද දෙවෙනි කොටහ දැම්මේ,නිවාඩු පාඩුවේ කියෙව්වා
    උබ මේ ලියන කතාව ටෙලිවිෂන් එකේ කතාවක් විදියට දානවනම් වටිනවා බන්
    අඩු ගානේ එතකොට මිනිස්සු අවබෝධ කරගන්නවා හිර ගේ කියන්නේ මොකක්ද කියන එක
    පොඩි හෝ වැරද්දක් කරන්න කලින් මිනිස්සු හිතන්න පුරුදු වෙයි
    රාජ්‍ය මාධ්‍ය ආයතනයකට මේ වගේ දෙයක් ලේසියෙන් කරන්න පුළුවන්
    VM එකට තැන්ක්ස් මචන් :)
     
    Jul 3, 2012
    1,394
    116
    0
    අහ්හ් උබ ගියේ SP room එකට විතරද? මම හිතුවේ උබත් ඇවිද්ද කියල..
    නෑ නෑ බං ඕකුන් උඹට ඔය බයිලා කියල තියෙන්නේ..
    ඔහොම සීන් ඕක අස්සේ නෑ..
    උඹ ෂුවර් කියන්නේ උන් කියපු කතා විශ්වාස කරලනේ..
    මම ඔකේ ඇවිදපු නැති බිම් අඟලක් නෑ බං..
    ආර්මරිය තියෙන්නෙත් SP රූම් එක කිට්ටුවම.. විනාඩියෙන් යන්න පුළුවන් තැනක..
    ඔය හිඩ්න් වැලි ස්ටෝරේජ් එකේ කතාවෙන්ම තේරෙනවා බං උන් කියල තියෙන්නේ බොරු කියල..
    එහෙම එකක් ඕක අස්සේ නෑ.. ප්‍රායෝගිකව එහෙම එක්ක තියෙන්නත් බෑනේ බං..
    බංකර් සීන් එකක් වගේ තියෙන්නේ LTTE cell එක පැත්තේ.. ඒත් එහෙ ආර්මරි එකක් නෑ..:no:
    උඹ ඔය කියන තැනට ගිහිං තියෙනවනං ගියපු directions ටික මට PM එකක් දාපං..
    එතකොට මම උඹට හරියටම කියන්නං උන් ආර්මරිය කියල උඹව කොහාටද එක්ක ගිහින් තියෙන්නේ කියල..:yes:

    Lawyer kenekta prison eka ethule onama thenakata yanna puluwanda ban (client kenekwa hambawenna yanawa wage) :confused::D