කාල තරණය

dakshinasd

Well-known member
  • Feb 23, 2008
    2,820
    1,980
    113
    127.1.1.0
    කාල තරණය - එහෙම නැත්තම් සිංහලෙන් කිවුවොත් Time travel කියන්නේ හුඟක් විවාධාත්මක මාතෘකාවක්. මේ වෙනුවෙන් ලියවුන පොත්, හැදුන චිත්‍රපටි සෑහෙන ගණනක් තියෙනවනේ. හැබැයි මේක තාම ප්‍රාෙයෝගික නම් නෑ. :no:

    ඒත් කමක් නෑ... අපි පොඩි වැඩක් කරමු.

    Time travel කරන්න අවස්ථාවක් ලැබුනොත්, ඔයාලා යන්න කැමති, ඉතිහාසයේ මොන අවස්ථාවකටද? ඒ ඇයි?

    කොන්දේසි කීපයක් තියෙනවා.:cool:
    ඔයාලට ඒ ඉතිහාසය වෙනස් කරන්න බෑ... (ඒ කියන්නේ ඉතිහාසයේ සිද්ධ වෙන සිදුවීමට බාල්දි පෙරලන්න/ කොක්ක දාන්න බෑ). පැත්තකට වෙලා සිද්ධ වෙන සිද්ධිය බලාගෙන ඉන්න විතරයි පුලුවන්. :no:

    ලංකාවේ හෝ ලෝකයේ ඕනෑම ඉතිහාසයේ අවස්ථාකට ඔයාලට යන්න පුලුවන් කියලා උපකල්පනය කරන්න :yes:

    Bump එකක් දෙනවට වඩා.. තමුන්ගේ අදහස ප්‍රකාශ කරන එක වටිනවා..:yes:
    (කුණුහරුප අනන් මනන් නැතුව කතා බහ කරමු... ;))



     
    • Like
    Reactions: Ithika mithika

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    සොම්බි ඇපෝකලිප්ස් එකක් වුනු ඕනෑම කාලෙකට යනව :D :D :D :D
    අතීතෙ වුනා කියල කොහෙවත් නෑනෙ.
    අනාගතේට තමා යන්නෙ :yes: :yes: :yes:
     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    dinosaurs La Hitiya Kaleta :D Arthal ekak Gannath ekka :D

    කොහොමද වෙලොසිරැප්ටර් රංචුවක් දූවගෙන ඇවිත් උඹේ ඇඟට පැනල ඇඟේ මස් චූටි චූටි කුට්ටි ගලවද්දි ආතල් එක හම්මේ :baffled: :baffled: :baffled: :baffled:
     

    7778

    Well-known member
  • Mar 17, 2013
    8,514
    1,509
    113
    කොහොමද වෙලොසිරැප්ටර් රංචුවක් දූවගෙන ඇවිත් උඹේ ඇඟට පැනල ඇඟේ මස් චූටි චූටි කුට්ටි ගලවද්දි ආතල් එක හම්මේ :baffled: :baffled: :baffled: :baffled:

    :lol:
    :lol::lol:
     

    $H@v!nK@

    Well-known member
  • Nov 22, 2010
    3,575
    528
    113
    Colombo
    කොහොමද වෙලොසිරැප්ටර් රංචුවක් දූවගෙන ඇවිත් උඹේ ඇඟට පැනල ඇඟේ මස් චූටි චූටි කුට්ටි ගලවද්දි ආතල් එක හම්මේ :baffled: :baffled: :baffled: :baffled:
    :lol:
     

    kaotic

    Member
    Aug 6, 2014
    1,616
    482
    0
    Sri Lanka
    History

    eBxEg.gif