✈✈ Aviation ✈✈

Local Disk (c:)

Well-known member
  • Apr 13, 2011
    4,194
    236
    63
    A320 Hanger
    මෙන්න අපේ A340ක් ලන්ඩන්වලින් නග්ගනවා (මම හිතන්නේ නග්ගන එකක් වෙන්න ඔනේ ;) - දන්න කියන කෙනෙක් නිවැරදි කරන්න - වින්ග් ප්ලේට් තියෙන විදීහ්න් කියන්න පුලුවන් නේද?:confused:).
    එයාර්බස්ලාගේ බුකි පේජ් එකේ ඊයේ ශෙයාර් කරලා තිබුනා
    :cool:
    11038693_1102213239794959_2723845262243957105_n.jpg

    flaps full neda thiynne..land karana ekakda manda?:confused: take off ekedi flaps full extend karanne nathi wenna oni..
     
    Last edited:

    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    මෙන්න අපේ A340ක් ලන්ඩන්වලින් නග්ගනවා (මම හිතන්නේ නග්ගන එකක් වෙන්න ඔනේ ;) - දන්න කියන කෙනෙක් නිවැරදි කරන්න - වින්ග් ප්ලේට් තියෙන විදීහ්න් කියන්න පුලුවන් නේද?:confused:).
    එයාර්බස්ලාගේ බුකි පේජ් එකේ ඊයේ ශෙයාර් කරලා තිබුනා
    :cool:
    11038693_1102213239794959_2723845262243957105_n.jpg

    wow patta :cool::cool::cool::cool::cool::cool:
     
    Market-Watch

    Member
    Jun 19, 2010
    9
    1
    0
    Aviation ඉගෙන ගෙන පයිලට් කෙනෙක් වෙන්න කැමති කෙනෙක්ට, ඉතා අඩු මුදලකට වගේ උගන්නන ලංකාවෙ රජයේ ආයතන වගේ තියෙනවද ? නොදන්න නිසයි අහන්නෙ ? හෙන ආසයි බන් මම පොඩි කාලෙ ඉඳලම, ආසාවටත් වැඩිය හීනයක්, ඒත් ඕවට මාර විදිහට ලොකූ මුදල් ප්‍රමාණයක් යනවනෙ ලංකාවෙ ප්‍රයිවට් ඉගෙන ගන්න, ඒක නිසා ... ක්‍රමයක් දන්න කෙනෙක් මට කියන්නකො, PM එකක් එව්වත් කමක් නෑ .. ලොකු උදව්වක් .. :yes::love:
     
    Local Disk (c:)

    Well-known member
  • Apr 13, 2011
    4,194
    236
    63
    A320 Hanger
    Aviation ඉගෙන ගෙන පයිලට් කෙනෙක් වෙන්න කැමති කෙනෙක්ට, ඉතා අඩු මුදලකට වගේ උගන්නන ලංකාවෙ රජයේ ආයතන වගේ තියෙනවද ? නොදන්න නිසයි අහන්නෙ ? හෙන ආසයි බන් මම පොඩි කාලෙ ඉඳලම, ආසාවටත් වැඩිය හීනයක්, ඒත් ඕවට මාර විදිහට ලොකූ මුදල් ප්‍රමාණයක් යනවනෙ ලංකාවෙ ප්‍රයිවට් ඉගෙන ගන්න, ඒක නිසා ... ක්‍රමයක් දන්න කෙනෙක් මට කියන්නකො, PM එකක් එව්වත් කමක් නෑ .. ලොකු උදව්වක් .. :yes::love:

    government naha bn..pilot wenna one nam low cost kohomath be...fakerandi kiyana member me gana dannawa eyagen ahala balanna
     
    DeKay

    Well-known member
  • May 15, 2015
    2,124
    1,062
    113
    ගුවන් යානයට අකුණක් වැදුනොත් මොකද වෙන්නේ?
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    ගුවන් යානයට අකුණක් වැදුනොත් මොකද වෙන්නේ?

    plane-lightning-100610-02.jpg

    වලාකුළු අතරින් පියාසර කරන ගුවන් යානයකට අකුණු සැර වැදීමේ වැඩි ප්‍රවණතාවයක් ඇති බව ඔබට සිතෙන්නට ඇති. නමුත් එවැනි අනතුරු නිතර සිදුවෙන බව ඔබ අසා තිඛෙනවාද? ක්වාට්ස් ආයතනය විසින් ගණන් බලා තිඛෙන අන්දමට, ගුවන් යානයකට අකුණු සැර වදින්නේ අවුරුද්දකට එක් වතාවක් පමණයි.

    පොළවේ සිටින කෙනෙකුට අකුණු සැර වැදීමේ අවධානම ඉතාමත්ම අඩුයි. නමුත් අඩි සිය ගණනක් වූ ඉහල අහසේ වලාකුළු අතර පියාසර කරන යෝධ යකඩ ගොඩකට අකුණු සැර වැදීමට 560 ගුණයක වැඩි අවධානමක් තිඛෙනවා. එතරම් වැඩි අවධානමක් පවතිනවානම් අහසේ පියාසර කරන ගුවන් යානා වැඩි වශයෙන් අනතුරට පත්විය යුතුයි. නමුත් එවැනි අනතුරු සිදුවීමට කිසිඳු අවදානමක් ඇත්තේ නැහැ. මොකද, ගුවන් යානයකට අකුණු සැර වැදුනාට ඉන් යානයට කිසිවක් සිදුවන්නේ නැහැ.

    ගුවන් යානයක පිටතට නිරාවරණය වී තිඛෙන කොටස් නිර්මාණය කර තිඛෙන්නේ ඇම්පියර් 30,000ක විදුලි සැරකට වුනත් ඔරොත්තු දෙන ලෙසටයි. ගුවන් යානකකට අකුණු සැර වදින විට, ගුවන් යානයේ මතුපිටට යටින් පවතින කොටස් වලට කිසිඳු හානියක් සිදුනොවී පිටත කවරය මතින් විදුලිය ගලා යනවා. එම නිසා අකුණු සැරක් වැදුනත් කිසිවක් සිදුවන්නේ නැහැ. නමුත් ඔබට සිතෙන්නට පුළුවන් ඇතුලට විදුලිය කාන්දුවී මහත් විනාශයක් සිදුවීමේ යම් අවධානමක් ඇති බව. නමුත් ඇත්තටම එවැන්නක් සිදුවන්නේ නැහැ. මොකද, ගුවන් යානවල ඇති මෙම

    අකුණු වලාකුළු පෙනී පෙනී ගුවන් යානයක් ඒ අතරින් පියාසර කල යුතු බව ඉන් අදහස් කරන්නේ නැහැ. අකුණු සැර වලින් ආරක්ෂාවීමේ සුපිරි හැකියාවක් ගුවන් යානා වලට තිබුනත්, සැඩ සුළං, වායු පීඩන වෙනස්වීම් සහ සැඩ පහරවල් නිසා ගුවන් යානයකට මහත් වූ විනාශයක් සිදුවීමේ හැකියාවක් තිඛෙනවා.

    උපුටා ගැනීමක් : http://nodutude.blogspot.com/2015/05/do-planes-get-struck-by-lightning-wow.html
     
    Magodis-Thuma

    Well-known member
  • Apr 29, 2010
    1,995
    228
    63
    Magodilanthe
    ගුවන් යානයට අකුණක් වැදුනොත් මොකද වෙන්නේ?
    නමුත් ඔබට සිතෙන්නට පුළුවන් ඇතුලට විදුලිය කාන්දුවී මහත් විනාශයක් සිදුවීමේ යම් අවධානමක් ඇති බව. නමුත් ......

    අර ALෆිසික්ස් වලට උගන්න්වන්නේ සංවෘත්ත ගොලයක් ඇතුලට විදුලිය ගලා යන්නේ නෑ - මතුපිටින් විතරයි යන්නේ කියන සිද්ධාන්තය ඕක. අපි කාර් එකක් ඇතුලේ ඉද්දි එලියෙ ටොන් ගානට වහිද්දි කාර් එකට අකුනක් වැදුනත් (හෝ කාර් එක යන මතුපිට තියන වතුර පාරේ ඒ අකුණේ කර්නට් එක ගියත් ඇතුලේ ඉන්න අයට මොකුත් වෙන්නේ නෑ කියන තියරි එක). මතකයි නේ? කාර් තහඩුවෙ මත්පිටින් කරන්ට් එක ගියාට අතුලෙ ඉන්න උන්දැලට මොකුත් වෙන්නේ නෑ - ඕක ප්‍රසිද්ධ AL ෆිසික්ස් ප්‍රශ්නයක් නෙඩ පේපරේ?:confused:

    Magodis-Thuma

    Well-known member
  • Apr 29, 2010
    1,995
    228
    63
    Magodilanthe
    Aviation ඉගෙන ගෙන පයිලට් කෙනෙක් වෙන්න කැමති කෙනෙක්ට, ඉතා අඩු මුදලකට වගේ උගන්නන ලංකාවෙ රජයේ ආයතන වගේ තියෙනවද ? නොදන්න නිසයි අහන්නෙ ? හෙන ආසයි බන් මම පොඩි කාලෙ ඉඳලම, ආසාවටත් වැඩිය හීනයක්, ඒත් ඕවට මාර විදිහට ලොකූ මුදල් ප්‍රමාණයක් යනවනෙ ලංකාවෙ ප්‍රයිවට් ඉගෙන ගන්න, ඒක නිසා ... ක්‍රමයක් දන්න කෙනෙක් මට කියන්නකො, PM එකක් එව්වත් කමක් නෑ .. ලොකු උදව්වක් .. :yes::love:

    some of our guys here may be able to help you I guess. will see!:D
     
    Local Disk (c:)

    Well-known member
  • Apr 13, 2011
    4,194
    236
    63
    A320 Hanger

    අර ALෆිසික්ස් වලට උගන්න්වන්නේ සංවෘත්ත ගොලයක් ඇතුලට විදුලිය ගලා යන්නේ නෑ - මතුපිටින් විතරයි යන්නේ කියන සිද්ධාන්තය ඕක. අපි කාර් එකක් ඇතුලේ ඉද්දි එලියෙ ටොන් ගානට වහිද්දි කාර් එකට අකුනක් වැදුනත් (හෝ කාර් එක යන මතුපිට තියන වතුර පාරේ ඒ අකුණේ කර්නට් එක ගියත් ඇතුලේ ඉන්න අයට මොකුත් වෙන්නේ නෑ කියන තියරි එක). මතකයි නේ? කාර් තහඩුවෙ මත්පිටින් කරන්ට් එක ගියාට අතුලෙ ඉන්න උන්දැලට මොකුත් වෙන්නේ නෑ - ඕක ප්‍රසිද්ධ AL ෆිසික්ස් ප්‍රශ්නයක් නෙඩ පේපරේ?:confused:

    faraday chamber ekak athule inna knkta akunu walin damage ekak wenne na but athulata current eka pass wena eka newe macho problem eka..akuna wadunata passe current eka pass wenne naththam ethana loku heat ekak genarate wela gini ganna puluwan..aluminium hoda sannayakayk nisa eka awlak ne..eth carbon fiber hoda sannayakayak newe..ekatath wisadumak widihata net ekak wage ekak(hariyatama danne) dala thiynne
     
    Lakshan-Seram share karala thibba video eka oka hodata withara karala thiyanawa