මෙන්න අපේ A340ක් ලන්ඩන්වලින් නග්ගනවා (මම හිතන්නේ නග්ගන එකක් වෙන්න ඔනේ- දන්න කියන කෙනෙක් නිවැරදි කරන්න - වින්ග් ප්ලේට් තියෙන විදීහ්න් කියන්න පුලුවන් නේද?
).
එයාර්බස්ලාගේ බුකි පේජ් එකේ ඊයේ ශෙයාර් කරලා තිබුනා
![]()
flaps full neda thiynne..land karana ekakda manda?
take off ekedi flaps full extend karanne nathi wenna oni..
Last edited:
- දන්න කියන කෙනෙක් නිවැරදි කරන්න - වින්ග් ප්ලේට් තියෙන විදීහ්න් කියන්න පුලුවන් නේද?



