මොකද කියන්නේ? කට්ටියම හිරේ යමුද? 2වැනි කොටස

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ආ උඹ කෝල් කරාද? නම්බර් 3කින් මිස්ඩ් කෝල් තිබ්බ තුනම උඹේද?
    යකෝ කට්ටිය එච්චර ඉන්ටරස්ට් ද මේ නූලට?
    දන්නවනං ගානක් අරගෙන පත්තරේකට දෙනවා..:rofl:

    I was near your home. :frown:
    2625 number is mine.. :angry:
     

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    කසිප්පු නඩුවක් නිසා ඇතුලට ගියා
    කියලා ආරන්චී බලන්න එන්නත් බැරි උනා බන් :rolleyes:
     

    machan :D

    Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83
    මෙච්චර මහන්සි වෙලා හදන ඒවා මොකෝ බොල බුම්ප් වෙන්නේ නැත්තේ
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මෙච්චර මහන්සි වෙලා හදන ඒවා මොකෝ බොල බුම්ප් වෙන්නේ නැත්තේ

    එහෙම තමයි බං කුණුහරුප වගේ නෙවෙයි මේ වගේ ඒවා බම්ප් කරන්නම කට්ටක් කන්න වෙනවා. අර පේන්නෙ නෑ මම දාපු ත්‍රෙඩ් එක. :dull:
     

    Gayan_BC

    Well-known member
  • Jan 28, 2012
    5,967
    847
    113
    Everywere
    එහෙම තමයි බං කුණුහරුප වගේ නෙවෙයි මේ වගේ ඒවා බම්ප් කරන්නම කට්ටක් කන්න වෙනවා. අර පේන්නෙ නෑ මම දාපු ත්‍රෙඩ් එක. :dull:

    Aththa ban..
     

    Koalabanti

    Well-known member
  • Mar 12, 2012
    1,601
    527
    113
    ටසිරිලක
    එල මචන් අනිත් එක දැම්මහම VM එකක් දාපන්.. මමත් විනාඩි 5 කට විතර හිරේ ගිහින් තියෙනවා. ;) අර උසාවියේ තියෙන කූඩුව.. traffic නඩුවකට උසාවියේ 6000ක් දඩේ ගහලා ඒක ගෙවල රිසිට් එක ගෙනත් දෙනකම් දාලා තිබ්බා..:angry::angry:
     

    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    apptsiri denui kiyawanna lebune.part 02 th dala.ela ela itiri kotasath danakam balan inne.