Machan Mercedes-Benz W115 ekak ganna asawak thiyenawa ban. eth wahane case da? mama ithin melo deyak danne na.
![]()




Parana wahan hena ganan ne ban den. ikman.lk eke poddak balapan. Ape thibuna doctor sunny top condition ekak 5 years ago wikunne 7.25 lakhs dan e modal ekama 11.5 lakhs kiyanawane ban
අන්න ඕකයි මචං ගන්නකොට ලංකාවේ මාකට් එක හොද වාහනයක් ගන්න ඕනි කියන්නේ. බලපං ඕවගේ ගනං ලේසියෙන් බහින්නෙ නෑ. ඒත් මරුටියක්, චෙරි එකක් ගත්තොත් මොද වෙන්නේ අව්රුද්දක් දෙකක් ගියාට පස්සේ ගත්තට වඩා අඩුවෙන් තමයි දෙන්න වෙන්නේ. උඹට කියන්න අපේ ගාව මීට අව්රුදු 11 කට විතර කලින් තිබුනා ලයිට්ඒස් එකක්. ඒක වික්කේ 4.50 ට දැන් ඒ මොඩ්ල් එකම 10+ යනවා. ඕකට රුපියල අවප්රමාණය වීමත් බලපානව තමයි. නමුත් ඔය මාකට් වාහන ඔය තරම් මාකට් වෙලා තියෙන්නේ පාට්ස්, තෙල් වැඩ කිරිල්ල, ඕනිම පලාතක රෙපෙයාර් කිරීමේ පහසුව, වාහනේ පෙනුම වගේ හැම සාදකයක්ම තියන නිසා.
වාහනේ සැප නම් උපරිමයි තමයි මචං. ඒත් ඕවා අපිට නඩත්තු කරන්න අමාරුයි. මොකදා පාට්ස් හොයාගන්න අමාරුයි, තියන පාට්ස් ගිනි ගනං. ඉන්දන වියදම වැඩී ඔය හේතුව නිසාම විකුණ ගන්න අමාරුයි. පරණ වාහනයක් ගන්නකොට කවදාවත් නැවත විකුණගන්න අමාරු මොඩ්ල් එකක් ගන්න එපා.![]()
matath henama asai oya car ekata. supiri look ekak tiyenne. parana market Benz model monada machan?
පරණ බෙන්ස්කාර් ගැන හිතන්න එපා බං. රත්තරං කියනව වගේ ඉඩම් නඩුවක් තියන තැනකින් ඉඩම් කෑල්ලක් ගත්ත වගේ වෙයි. ටොයෝටා, නිසාන් වගේ ඒවා පරණ වුනත් හදාගන්න පුලුවන්නේ බං. නමුත් බෙන්ස් වලට පාට්ස් කොහෙන් හොයන්නද. හොයාගත්තත් අපිට දරන්න පුලුවන් ගනං වලට පාට්ස් නෑ බං.
හොදට බලල ගන්නව නම් අව්ලක් නෑ.
හොදට බලල ගන්නව නම් අව්ලක් නෑ.
machan FB13 eka AE100 ekata wada sapa wahaneda?
ඔව් මචං FB13 එක AE100 එකට වඩා සැප පහසුයි.
samanyen hoda thathwe thiyana ekak dan market eke kiyada mchan, 6k kiyanawa 16 number ekak, wadi da?, aloweel ehema thiyanawa, petrol wada karanawada mewai, engine eke tappet sadde enawa neda godak me jathiye ewai tappet egest kalath ?
dan oya wahana 2ma ganan gihilla. Market wadi AE100 ekada? FB13 AE100 ekata wada parana model ekakda?
ඔය දෙකම සමකාලීනයො තමයි මචං. සාපේක්ෂව ae100 එක ටොයෝටා නිසා ගනං වැඩි. ඉතිං ඩොක්ට සනියට වඩා වැඩිපුර 1 ක් වත් දෙන්න වෙනවා. ඒ නිසා ගන්න එක තමන්ගේ රුචිකත්වය වගේම යට කරන්න යන මුදල අනුව තමයි තීරණය කරන්න ඕනේ. දෙකේම රීසේල් වැලිව් එක, එක වගේම තියනවා. ගත්තොත් දෙන්න පුලුවන් ගේමක් නැතුව. හැබැයි ගන්නව නම් 1500 සීසී, ෆුල් ඔප්ෂන් විතරක්ම ගන්න.
car 2 engineering side eka,options compared karala baluwama kokada honda? AE100 eka thel karanawanan wadi athi