ලක්ෂ 10 ට අඩුවෙන් වාහන හොයන අයට

Shamil Max

Well-known member
  • May 18, 2008
    7,379
    2,206
    113
    Boralesgamuwa
    happy-nodding-smiley-face-emoticon.gif
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    Machan Mercedes-Benz W115 ekak ganna asawak thiyenawa ban. eth wahane case da? mama ithin melo deyak danne na.

    cropped.jpg

    වාහනේ සැප නම් උපරිමයි තමයි මචං. ඒත් ඕවා අපිට නඩත්තු කරන්න අමාරුයි. මොකදා පාට්ස් හොයාගන්න අමාරුයි, තියන පාට්ස් ගිනි ගනං. ඉන්දන වියදම වැඩී ඔය හේතුව නිසාම විකුණ ගන්න අමාරුයි. පරණ වාහනයක් ගන්නකොට කවදාවත් නැවත විකුණගන්න අමාරු මොඩ්ල් එකක් ගන්න එපා. :no:
     
    Nirmal1991

    Member
    Nov 4, 2012
    2,004
    177
    0
    Parana wahan hena ganan ne ban den. ikman.lk eke poddak balapan. Ape thibuna doctor sunny top condition ekak 5 years ago wikunne 7.25 lakhs dan e modal ekama 11.5 lakhs kiyanawane ban

    :angry::angry::angry:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    Parana wahan hena ganan ne ban den. ikman.lk eke poddak balapan. Ape thibuna doctor sunny top condition ekak 5 years ago wikunne 7.25 lakhs dan e modal ekama 11.5 lakhs kiyanawane ban

    :angry::angry::angry:

    අන්න ඕකයි මචං ගන්නකොට ලංකාවේ මාකට් එක හොද වාහනයක් ගන්න ඕනි කියන්නේ. බලපං ඕවගේ ගනං ලේසියෙන් බහින්නෙ නෑ. ඒත් මරුටියක්, චෙරි එකක් ගත්තොත් මොද වෙන්නේ අව්රුද්දක් දෙකක් ගියාට පස්සේ ගත්තට වඩා අඩුවෙන් තමයි දෙන්න වෙන්නේ. උඹට කියන්න අපේ ගාව මීට අව්රුදු 11 කට විතර කලින් තිබුනා ලයිට්ඒස් එකක්. ඒක වික්කේ 4.50 ට දැන් ඒ මොඩ්ල් එකම 10+ යනවා. ඕකට රුපියල අවප්‍රමාණය වීමත් බලපානව තමයි. නමුත් ඔය මාකට් වාහන ඔය තරම් මාකට් වෙලා තියෙන්නේ පාට්ස්, තෙල් වැඩ කිරිල්ල, ඕනිම පලාතක රෙපෙයාර් කිරීමේ පහසුව, වාහනේ පෙනුම වගේ හැම සාදකයක්ම තියන නිසා.
     
    Hmmm...
     
    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,890
    11,643
    113
    වාහනේ සැප නම් උපරිමයි තමයි මචං. ඒත් ඕවා අපිට නඩත්තු කරන්න අමාරුයි. මොකදා පාට්ස් හොයාගන්න අමාරුයි, තියන පාට්ස් ගිනි ගනං. ඉන්දන වියදම වැඩී ඔය හේතුව නිසාම විකුණ ගන්න අමාරුයි. පරණ වාහනයක් ගන්නකොට කවදාවත් නැවත විකුණගන්න අමාරු මොඩ්ල් එකක් ගන්න එපා. :no:

    matath henama asai oya car ekata. supiri look ekak tiyenne. parana market Benz model monada machan?
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    matath henama asai oya car ekata. supiri look ekak tiyenne. parana market Benz model monada machan?

    පරණ බෙන්ස්කාර් ගැන හිතන්න එපා බං. රත්තරං කියනව වගේ ඉඩම් නඩුවක් තියන තැනකින් ඉඩම් කෑල්ලක් ගත්ත වගේ වෙයි. ටොයෝටා, නිසාන් වගේ ඒවා පරණ වුනත් හදාගන්න පුලුවන්නේ බං. නමුත් බෙන්ස් වලට පාට්ස් කොහෙන් හොයන්නද. හොයාගත්තත් අපිට දරන්න පුලුවන් ගනං වලට පාට්ස් නෑ බං.
     
    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,890
    11,643
    113
    පරණ බෙන්ස්කාර් ගැන හිතන්න එපා බං. රත්තරං කියනව වගේ ඉඩම් නඩුවක් තියන තැනකින් ඉඩම් කෑල්ලක් ගත්ත වගේ වෙයි. ටොයෝටා, නිසාන් වගේ ඒවා පරණ වුනත් හදාගන්න පුලුවන්නේ බං. නමුත් බෙන්ස් වලට පාට්ස් කොහෙන් හොයන්නද. හොයාගත්තත් අපිට දරන්න පුලුවන් ගනං වලට පාට්ස් නෑ බං.

    ethakota Volkswagen Morris Minor ehema?
     
    Neranjan1st

    Well-known member
  • May 17, 2007
    1,490
    191
    63
    Galle
    හොදට බලල ගන්නව නම් අව්ලක් නෑ.

    samanyen hoda thathwe thiyana ekak dan market eke kiyada mchan, 6k kiyanawa 16 number ekak, wadi da?, aloweel ehema thiyanawa, petrol wada karanawada mewai, engine eke tappet sadde enawa neda godak me jathiye ewai tappet egest kalath ?
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    samanyen hoda thathwe thiyana ekak dan market eke kiyada mchan, 6k kiyanawa 16 number ekak, wadi da?, aloweel ehema thiyanawa, petrol wada karanawada mewai, engine eke tappet sadde enawa neda godak me jathiye ewai tappet egest kalath ?

    හයකට නම් වැඩී මචං. උපරිම 5 කට වඩා දෙන්න එපා. මොකද වැගන් එක වැඩිය මාකට් නෑනේ. වාහනේ නම් හොදයි, හොදට පැට්‍රල් කරනවා. මතක ඇතුව ගන්නකොට බොඩිය හොදට බලන්න බොඩි ෂේප් එක හොදද බලන්න. අලුතින් පේන්ට් කරල නම් ගන්න කලින් දෙපාරක් හිතන්න. ඇලෝවීල් සෙට් එක ගැන නම් හිතන්න එපා මචං.
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    dan oya wahana 2ma ganan gihilla. Market wadi AE100 ekada? FB13 AE100 ekata wada parana model ekakda?

    ඔය දෙකම සමකාලීනයො තමයි මචං. සාපේක්ෂව ae100 එක ටොයෝටා නිසා ගනං වැඩි. ඉතිං ඩොක්ට සනියට වඩා වැඩිපුර 1 ක් වත් දෙන්න වෙනවා. ඒ නිසා ගන්න එක තමන්ගේ රුචිකත්වය වගේම යට කරන්න යන මුදල අනුව තමයි තීරණය කරන්න ඕනේ. දෙකේම රීසේල් වැලිව් එක, එක වගේම තියනවා. ගත්තොත් දෙන්න පුලුවන් ගේමක් නැතුව. හැබැයි ගන්නව නම් 1500 සීසී, ෆුල් ඔප්ෂන් විතරක්ම ගන්න.
     
    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,890
    11,643
    113
    ඔය දෙකම සමකාලීනයො තමයි මචං. සාපේක්ෂව ae100 එක ටොයෝටා නිසා ගනං වැඩි. ඉතිං ඩොක්ට සනියට වඩා වැඩිපුර 1 ක් වත් දෙන්න වෙනවා. ඒ නිසා ගන්න එක තමන්ගේ රුචිකත්වය වගේම යට කරන්න යන මුදල අනුව තමයි තීරණය කරන්න ඕනේ. දෙකේම රීසේල් වැලිව් එක, එක වගේම තියනවා. ගත්තොත් දෙන්න පුලුවන් ගේමක් නැතුව. හැබැයි ගන්නව නම් 1500 සීසී, ෆුල් ඔප්ෂන් විතරක්ම ගන්න.

    car 2 engineering side eka,options compared karala baluwama kokada honda? AE100 eka thel karanawanan wadi athi
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    car 2 engineering side eka,options compared karala baluwama kokada honda? AE100 eka thel karanawanan wadi athi

    AE100 එක උපතින්ම තෙල් කරනව වැඩී.
    තාක්ෂණික අතින් දෝශයක් නම් දෙකේම නෑ.
    AE100 එක efi. ඩොක්ට සනිය කාබ්