ආ උඹ කෝල් කරාද? නම්බර් 3කින් මිස්ඩ් කෝල් තිබ්බ තුනම උඹේද?
යකෝ කට්ටිය එච්චර ඉන්ටරස්ට් ද මේ නූලට?
දන්නවනං ගානක් අරගෙන පත්තරේකට දෙනවා..![]()


මෙච්චර මහන්සි වෙලා හදන ඒවා මොකෝ බොල බුම්ප් වෙන්නේ නැත්තේ

එහෙම තමයි බං කුණුහරුප වගේ නෙවෙයි මේ වගේ ඒවා බම්ප් කරන්නම කට්ටක් කන්න වෙනවා. අර පේන්නෙ නෑ මම දාපු ත්රෙඩ් එක.![]()
I was near your home.
2625 number is mine..![]()

machan meke part 3 demmada? demmoth PM ekak daapan...
![]()
![]()
![]()
අර උසාවියේ තියෙන කූඩුව.. traffic නඩුවකට උසාවියේ 6000ක් දඩේ ගහලා ඒක ගෙවල රිසිට් එක ගෙනත් දෙනකම් දාලා තිබ්බා..
