වහල්ලු ෆෝම් කරන අලුත්ම පෝස්ට් එක 

ඊයේ රාත්‍රී නාරාහේන්පිට අභයාරාමයට විශාල සේපාලිකා මල් වැස්සක් ඇද හැලී තිබෙනවා. උදේ අවදිව බලන විට අභයාරමයේ මිදුල පුරාම දහස් ගණනක් සේපාලිකා මල් වැටී තිබෙන අයුරු සැම දෙනාම දැක ඇත. මේ සමග පළවන්නේ එහි ඡායාරූපයකි. මේ පිළිබඳව රංග ජයවර්ධන මහතා සමඟ අදහ්ස් දක්වා ඇති ප්‍රවීන දේශපාලන විචාරකයන් පවසා ඇත්තේ මෙය දෙවියන් විසින් පවත්වන ලද මහා ආශිර්වාද පූජාවක් බවයි. තවත් විද්‍යාඥයකු අදහස් දක්වා පවසා ඇත්තේ ඇත්තේ බටහිර විද්‍යාවට ගෝචර නොවන දෑ දෙවියන් විසින් නිතරම සිදු කරන බවත් අනිවාර්යයෙන්ම ඉදිරි මහමැතිවරණයකදී මෙහි ප්‍රතිඵල බලාගත හැකිවනු ඇති බවත්ය.
හැමෝටම මේ පණිවිඩය ලබාදෙන්න.....
අපේ පිටුවට ලයික් කරන්න.....
https://www.facebook.com/SinhalaBuddhists1
මෙතන තිබුන පට්ටම කොමෙන්ට් එක

ජන්ද 33 කෝටියක් සුවර් මෙදා පාර