අභයාරාමයට

Srilankan1

Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    වහල්ලු ෆෝම් කරන අලුත්ම පෝස්ට් එක :P:rofl:

    11329905_875435529196505_5547684975853145005_n.jpg


    ඊයේ රාත්‍රී නාරාහේන්පිට අභයාරාමයට විශාල සේපාලිකා මල් වැස්සක් ඇද හැලී තිබෙනවා. උදේ අවදිව බලන විට අභයාරමයේ මිදුල පුරාම දහස් ගණනක් සේපාලිකා මල් වැටී තිබෙන අයුරු සැම දෙනාම දැක ඇත. මේ සමග පළවන්නේ එහි ඡායාරූපයකි. මේ පිළිබඳව රංග ජයවර්ධන මහතා සමඟ අදහ්ස් දක්වා ඇති ප්‍රවීන දේශපාලන විචාරකයන් පවසා ඇත්තේ මෙය දෙවියන් විසින් පවත්වන ලද මහා ආශිර්වාද පූජාවක් බවයි. තවත් විද්‍යාඥයකු අදහස් දක්වා පවසා ඇත්තේ ඇත්තේ බටහිර විද්‍යාවට ගෝචර නොවන දෑ දෙවියන් විසින් නිතරම සිදු කරන බවත් අනිවාර්යයෙන්ම ඉදිරි මහමැතිවරණයකදී මෙහි ප්‍රතිඵල බලාගත හැකිවනු ඇති බවත්ය.

    හැමෝටම මේ පණිවිඩය ලබාදෙන්න.....

    අපේ පිටුවට ලයික් කරන්න.....


    https://www.facebook.com/SinhalaBuddhists1

    මෙතන තිබුන පට්ටම කොමෙන්ට් එක :rofl::rofl::rofl:

    ජන්ද 33 කෝටියක් සුවර් මෙදා පාර :rofl::rofl::rofl::rofl:
     
    • Like
    Reactions: BonziBUDDY

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,975
    34,408
    113
    Sinhala Buddhist page එක දෙවියන් බුදුන්වත් විකුනාගෙන කනවනේ ඇත්තට හොර නඩයක් බලයට ගේන්න. විලි ලැජ්ජයි ඕයි
     

    jeewantha05

    Well-known member
  • Feb 10, 2008
    3,255
    721
    113
    Hemantha Hewage: අම්මපා ඇත්තද.හෙට අනිද්ද කහවනු වැස්සක් වහිය්ද කියන්න බෑ චන්දෙට වියදන් කරගන්න කියල.
     

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,063
    13,705
    113
    පෘථිවිය
    Moda athal.
    Mahinda chande illuwath, Ranil Illuwath, Chandrika illuwath Kade yana ewunta satha pahak labeda......

    Me wage gon dewal danawata wada Jathia gena deyak demmoth, Jathiya beraganna kenekwa heduwoth narakada...
     

    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    නැහැ බන් ඕක කරන්නෙත් රංග...

    rangaya karanne "Sinhala Buddhist" nemeda,
    pora monawa naththath redi nathiwa kade yanawa.
    karagaththa deyak naha.
    meka dala thiyena hinda hithune rangayawa bite karanna hadapu ekak kiyala


    10411314_786232111425335_8637099161353827199_n.jpg
     

    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara

    ඔය පේජ් එක තමයි මහින්ද පරද්දන්න ලොකු වැඩ කොටසක් කලේ.
    මුස්ලිම් චන්ද කැඩුව කිසි අනුකම්පාවක් නැතිව.මොඩ බයියො එව ශෙයර් කලා.
    උන් ශෙයර් කරන්නෙ නැති ඒව අපි ශෙයාර් කලා.​