මචංස්ල අපේ ගෙදර වාහනේ.. (CR42 YOM 1999) අද පොඩි කේස් එකක් ගිහින්..
A/C දැම්මම දුමක් වගේ ඇවිත්.. හුමාලෙ වගේ..

තාත්ත ගියේ.. මොකක්ද දන්නෙ නැති නිසා A/C ඕෆ් කරන් ගිහින්..
දැනුයි වාහනේ ආවෙ. මම දැං දාල බැලුව දැං නං එහෙම කේස් එකක් නෑ..

දැං 135000 වගේ දුවල තියෙන්නෙ.. ඔරිජිනල් මයිලේජ්.. A/C රෙපෙයාර් මුකුත් කරල නෑ. A/C මදිකමකුත් නෑ...

මොකෝ මචංස්ල එහෙම වෙන්නෙ.. ලඟදිම කට්ටක් සෙට් වෙයිද?

. petrol walata cabbage kalawam karala. police palayan shead ekata erehiwa

හේතුව නම් අර මොකක්ද ජල වාශ්ප සීන් එකක්ද මොකක්ද එකක් බං..... මතක නෑ මට......