වාහන හින්ද කාපු කටු...

Status
Not open for further replies.

HML

Well-known member
  • Oct 25, 2008
    4,260
    515
    113
    කළුතර/මතුගම
    මචංස්ල අපේ ගෙදර වාහනේ.. (CR42 YOM 1999) අද පොඩි කේස් එකක් ගිහින්..
    A/C දැම්මම දුමක් වගේ ඇවිත්.. හුමාලෙ වගේ.. :confused::confused:
    තාත්ත ගියේ.. මොකක්ද දන්නෙ නැති නිසා A/C ඕෆ් කරන් ගිහින්.. :baffled:
    දැනුයි වාහනේ ආවෙ. මම දැං දාල බැලුව දැං නං එහෙම කේස් එකක් නෑ.. :no::no:
    දැං 135000 වගේ දුවල තියෙන්නෙ.. ඔරිජිනල් මයිලේජ්.. A/C රෙපෙයාර් මුකුත් කරල නෑ. A/C මදිකමකුත් නෑ... :no::no:

    මොකෝ මචංස්ල එහෙම වෙන්නෙ.. ලඟදිම කට්ටක් සෙට් වෙයිද? :confused::confused::confused:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    මචන්ලා..... FB15 එකේ...... ගියර් බොක්ස් එකේ..... ගියර් පොල්ලේ ඉදන් එන කෑලි බෑලි ටික සෙට් වෙන තැන ඔයිල් සීල් එක ගිහින්.... එක පාරක් මම දැම්මා හෝමාගම ගැරේජ් එකකින් ඕක.... (කම්පැණියෙන්ම සීල් එක ගෙනත්) ඒත් ඌ හරියට ඔයිල් සීල් එක ගහලා නෑ වගේ..... ආයේ ඔයිල් ලීක් එතනින්..... හොද තැනක් කියපන්කෝ ඕක ගහගන්න...... :D
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    sinhalu me awrudu 3k yanakan transfer ba kiyanne mokakda?
    awrudu 3 athulatha transfer karanawanam tax ekak gewanna oneda
    naththan awrudu 3 yanakan kohomath baida
    naththan awrudu 3 iwara unahamath fee ekak gewanna oneda
    පර්මිට් වලට ගෙනාපු එකක් වෙන්නැති:frown:
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,043
    113
    පිළි-ඇඳි-දොළ
    මචන්ලා..... FB15 එකේ...... ගියර් බොක්ස් එකේ..... ගියර් පොල්ලේ ඉදන් එන කෑලි බෑලි ටික සෙට් වෙන තැන ඔයිල් සීල් එක ගිහින්.... එක පාරක් මම දැම්මා හෝමාගම ගැරේජ් එකකින් ඕක.... (කම්පැණියෙන්ම සීල් එක ගෙනත්) ඒත් ඌ හරියට ඔයිල් සීල් එක ගහලා නෑ වගේ..... ආයේ ඔයිල් ලීක් එතනින්..... හොද තැනක් කියපන්කෝ ඕක ගහගන්න...... :D

    leak nowi condom ekakwath daganna dannadda nakiyo
    ridei™ :rofl:
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,043
    113
    පිළි-ඇඳි-දොළ
    මචංස්ල අපේ ගෙදර වාහනේ.. (CR42 YOM 1999) අද පොඩි කේස් එකක් ගිහින්..
    A/C දැම්මම දුමක් වගේ ඇවිත්.. හුමාලෙ වගේ.. :confused::confused:
    තාත්ත ගියේ.. මොකක්ද දන්නෙ නැති නිසා A/C ඕෆ් කරන් ගිහින්.. :baffled:
    දැනුයි වාහනේ ආවෙ. මම දැං දාල බැලුව දැං නං එහෙම කේස් එකක් නෑ.. :no::no:
    දැං 135000 වගේ දුවල තියෙන්නෙ.. ඔරිජිනල් මයිලේජ්.. A/C රෙපෙයාර් මුකුත් කරල නෑ. A/C මදිකමකුත් නෑ... :no::no:

    මොකෝ මචංස්ල එහෙම වෙන්නෙ.. ලඟදිම කට්ටක් සෙට් වෙයිද? :confused::confused::confused:

    padayak gihin:yes:. petrol walata cabbage kalawam karala. police palayan shead ekata erehiwa
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    මචංස්ල අපේ ගෙදර වාහනේ.. (CR42 YOM 1999) අද පොඩි කේස් එකක් ගිහින්..
    A/C දැම්මම දුමක් වගේ ඇවිත්.. හුමාලෙ වගේ.. :confused::confused:
    තාත්ත ගියේ.. මොකක්ද දන්නෙ නැති නිසා A/C ඕෆ් කරන් ගිහින්.. :baffled:
    දැනුයි වාහනේ ආවෙ. මම දැං දාල බැලුව දැං නං එහෙම කේස් එකක් නෑ.. :no::no:
    දැං 135000 වගේ දුවල තියෙන්නෙ.. ඔරිජිනල් මයිලේජ්.. A/C රෙපෙයාර් මුකුත් කරල නෑ. A/C මදිකමකුත් නෑ... :no::no:

    මොකෝ මචංස්ල එහෙම වෙන්නෙ.. ලඟදිම කට්ටක් සෙට් වෙයිද? :confused::confused::confused:

    :no: ඕක අවුලක් නෙවේ බං...... දුමක් කියන්නේ මීදුම වගේ දුම ඈවිත් නේ..... ඒක නෝමල්...... :yes::yes:
     
    HML

    Well-known member
  • Oct 25, 2008
    4,260
    515
    113
    කළුතර/මතුගම
    padayak gihin:yes:. petrol walata cabbage kalawam karala. police palayan shead ekata erehiwa

    :baffled::baffled::baffled::baffled::baffled::baffled:

    විනාඩි දෙකක් විතර ඇවිත් දුම. මීට කලින් එහෙම වෙලා නෑනෙ මාමි.. මොකෝ එහෙම වෙන්නෙ
     
    ErnE

    Well-known member
  • Jan 24, 2012
    1,292
    195
    63
    padayak gihin:yes:. petrol walata cabbage kalawam karala. police palayan shead ekata erehiwa
    koco උබව එෂ්පොස් කරයි උබේ අර පින්තුරේ එඩිට් කරලා දාපන්
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,724
    12,642
    113
    127.0.0.1:8080/Kandy
    :no: ඕක අවුලක් නෙවේ බං...... දුමක් කියන්නේ මීදුම වගේ දුම ඈවිත් නේ..... ඒක නෝමල්...... :yes::yes:

    wahane athule tiyena jala washpa AC eke seethala nisa AC vent eka lagadi gani bawanaya wenawa.. eka thama ohoma penne duma danawa wage.. ape van eke hemadama udeta duma danawa.. passengers la godak innakota api husmaganna ewai ananmanam jala washpa wedi nisa godak enawa AC eka on karapuhama :D
     
    isuruimantha

    Member
    May 15, 2009
    1,114
    18
    0
    මචන්ලා..... FB15 එකේ...... ගියර් බොක්ස් එකේ..... ගියර් පොල්ලේ ඉදන් එන කෑලි බෑලි ටික සෙට් වෙන තැන ඔයිල් සීල් එක ගිහින්.... එක පාරක් මම දැම්මා හෝමාගම ගැරේජ් එකකින් ඕක.... (කම්පැණියෙන්ම සීල් එක ගෙනත්) ඒත් ඌ හරියට ඔයිල් සීල් එක ගහලා නෑ වගේ..... ආයේ ඔයිල් ලීක් එතනින්..... හොද තැනක් කියපන්කෝ ඕක ගහගන්න...... :D

    නිල්වලා මෝටර්ස් පලය්න් මචන්. එතන ගියර් කේස් විතරයි කරන්නෙ. මාත් ගිහින් නම් නෑ හැබයි

    http://www.autotransmissionrepair.lk/
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,724
    12,642
    113
    127.0.0.1:8080/Kandy
    :baffled::baffled::baffled::baffled::baffled::baffled:

    විනාඩි දෙකක් විතර ඇවිත් දුම. මීට කලින් එහෙම වෙලා නෑනෙ මාමි.. මොකෝ එහෙම වෙන්නෙ
    wahane athule tiyena jala washpa AC eke seethala nisa AC vent eka lagadi gani bawanaya wenawa.. eka thama ohoma penne duma danawa wage.. ape van eke hemadama udeta duma danawa.. passengers la godak innakota api husmaganna ewai ananmanam jala washpa wedi nisa godak enawa AC eka on karapuhama :D

    whane engine eka nawattapuhama.. suuuu gala nikan wathura kelettenawa wage saddayak enawa nam AC check karaganna.. gas adu athi.
     
    Last edited:

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    විනාඩි දෙකක් විතර ඇවිත් දුම. මීට කලින් එහෙම වෙලා නෑනෙ මාමි.. මොකෝ එහෙම වෙන්නෙ

    meeduma hadena hatiyatama mm hithanne. eliyen hulan enna button eka obala aththe:cool:
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,043
    113
    පිළි-ඇඳි-දොළ
    11293575_10206584853963844_740905756_o.jpg

    sinhalu me awrudu 3k yanakan transfer ba kiyanne mokakda?
    awrudu 3 athulatha transfer karanawanam tax ekak gewanna oneda
    naththan awrudu 3 yanakan kohomath baida
    naththan awrudu 3 iwara unahamath fee ekak gewanna oneda

    bump tattayo
     
    HML

    Well-known member
  • Oct 25, 2008
    4,260
    515
    113
    කළුතර/මතුගම
    wahane athule tiyena jala washpa AC eke seethala nisa AC vent eka lagadi gani bawanaya wenawa.. eka thama ohoma penne duma danawa wage.. ape van eke hemadama udeta duma danawa.. passengers la godak innakota api husmaganna ewai ananmanam jala washpa wedi nisa godak enawa AC eka on karapuhama :D

    whane engine eka nawattapuhama.. suuuu gala nikan wathura kelettenawa wage saddayak enawa nam AC check karaganna.. gas adu athi.

    එහෙම සද්දයක් නම් නෑ මචං.. :no:
    මීට කලින් වෙලා නෑ බං කවදාවත්.. ඒකයි බැලුවෙ කට්ටක් වත් සෙට් වෙන්න එනවද කියල... :yes:
    දැං තමයි තේරුනේ මොකක්ද සීන් එක කියල.. :cool: තෑන්ක්ස් මචං :cool::cool:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    :baffled::baffled::baffled::baffled::baffled::baffled:

    විනාඩි දෙකක් විතර ඇවිත් දුම. මීට කලින් එහෙම වෙලා නෑනෙ මාමි.. මොකෝ එහෙම වෙන්නෙ

    :oo: හේතුව නම් අර මොකක්ද ජල වාශ්ප සීන් එකක්ද මොකක්ද එකක් බං..... මතක නෑ මට...... :no:
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,724
    12,642
    113
    127.0.0.1:8080/Kandy
    මීට කලින් වෙලා නෑ බං කවදාවත්.. ඒකයි බැලුවෙ කට්ටක් වත් සෙට් වෙන්න එනවද කියල... :yes:
    දැං තමයි තේරුනේ මොකක්ද සීන් එක කියල.. :cool: තෑන්ක්ස් මචං :cool::cool:

    Air reuses button eka unpressed karala athi samahara wita.. ethakota eliyen ena hulan enne... samahara welawata udeta ethakota enawa..
     
    Status
    Not open for further replies.