

පතිර නයා නිදිද දන්නෑ දැං.![]()




ko ballan ara MI quarter final wath enne na SRH hondai MI walata wada SRH enawa quarter final MI kapila kiypu aya.![]()


ow ow RCB IPL dinuwa kiyapu aya ko![]()



dakane MI lage wada.

onna awulla kiyna kotama.dakane MI lage wada.
![]()

dakkane RCB ge wada kalin IPL eka dinna 


පට්ට මැච් එක බන් ස්මිත් තමයි මැච් එක කෑවේ.

e kohomada kukulo une wadiyen gahuwe ne and simmons ge wicket ekath gaththe![]()

ස්ටරයික් රේට් එක අඩුයි නේ පවර් පේලේ වලදී ලකුණු විසිගානයි ගැහුවේ එතනින් පස්සේ මොකා ආවත් ගහන්න බෑ .![]()