අපෝ එපා බන් මතක් කරන්න.. බඩත් දගලනවා මතක් වෙද්දී හෙට සඳුදා කියල.. නින්ද යන්නෙත් නෑ. සංසාරේ හැටි..

බොසාලට ආවඩන, බොසාලට අස්වද්දන, බොසාලගෙ බත සරි කරන වහල්ලුනේ,
තොපිට සුබ උදෑසනක් වේවා..
වැඩි වැඩියෙන් බොසාලට කැඹීරීමට අවස්ථාව උදා වේවා..

බොසාලට ගොටු අල්ලන , බොසාලට මුට්ටි අල්ලන , බොසාලගෙ බත සරි කරන බත් ගොට්ටනේ ,
තොපිට සුබ උදෑසනක් වේවා..
වැඩි වැඩියෙන් බොසාලට ගොටු ගැසීමට අවස්ථාව උදා වේවා..

Moko?
මචන්ලා අපේ ඔපීසියෙත් ඉන්නව හෙන සුකොමල රිසෙප්ෂන් ලමිස්සියෝ 3 ක් ම. උදේට දැක්කාම හරි සිරියාවයි මචන්ලා...![]()

බොසාලට ගොටු අල්ලන , බොසාලට මුට්ටි අල්ලන , බොසාලගෙ බත සරි කරන බත් ගොට්ටනේ ,
තොපිට සුබ උදෑසනක් වේවා..
වැඩි වැඩියෙන් බොසාලට ගොටු ගැසීමට අවස්ථාව උදා වේවා..

GOOD morning
apith ennada?
ඔන්න එහෙනෙම අපිත් ආවෝ

ඊයේ ගෙදරින් එළකිරි අව බන්..කිසි කික් එකක් නැ..ඉතින් අනිත් පැත්තට ගියා.
අද office ඇවිල්ල ලොග් උනාම මර කික් එකක්නේ බන් ආවේ..