EK Office Talk

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ඒක හින්දම තමයි බැන්නෙත්......මට ඕන හින්දනේ නිවාඩු දැම්මේ.....අනික no-pay leave එකක්.....:growl:

    රෙද්ද...
    ප්‍රශ්ණ අහපු එකා මොකෙද්ද? :eek:
     

    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,922
    479
    83
    වැට උඩ
    අපේ ඔෆිස් එකේ පරණ කතාවක් කියන්නන්...
    අපේ පරණ ආර්ට් ඩිරෙක්ටර් හෙන වැඩ්ඩා...
    පොර ෆිල්ම් එහෙම පට්ට විදිහට ඩිරෙක්ට් කරල තියෙනවා.. (නම් ගම් ඕනි නැහැ)
    ඉතින් පොරගෙ ෆිල්ම් වලට ගන්නෙම පොඩි පොඩි ගැටිස්සියොලු. ඉතින් ඒ අවස්ථාව ලබාගන්න ගැටිස්සියො ගොඩක් දේවල් කරනවලු. ඉතින් ඒ ආර්ට් ඩිරෙක්ටර් සෙනසුරාදට හාල්ෆ් ඩේ නිසා කස්ටියව ඉක්මනට 12.30 වෙද්දි ගෙදර යවනවලු. පොරට වැඩ තියෙනව කියල ඉන්නවලු හවස් වෙනකල්. හැමදාම මේ සීන් එක වෙනවලු. ඉතින් ඔෆිස් එක ඉස්සරහ තියෙන ත්‍රීවීල් පොරවල් කියනවා 12.30 පහු වෙච්ච ගමන් අලුත් නිලියො එක සතියකට එක එකා ගානෙ ත්‍රීවිල් එකෙන් ඇවිත් බහිනවලු. ඊට පස්සෙ ඒ සීන් එක කස්ටිය දැනගෙන. පහුවදා එද්දි හැම තැනම පැල්ලං ලු.. ඒ කියන්නෙ ආර්ට් ඩිපාර්ට්මන්ට් එකේ මේස එහා මෙහා කරල, සීන් දානවලු. ඉතින් ඒක දැනගත්ත අපේ ඇම්ඩෝ ටික එක පාරක් හෙන බර ජෙනරේටරයක් (තනියෙන් උස්සන්න බැහැලු) කස්ටිය එකතු වෙලා ආර්ට් ඩිපාර්ට්මන්ට් එකේ දොර ගාවින් තියල සෙනසුරාදා යද්දි ගිහින් දොර අරින්න බැරි වෙන්න. කොහොම හරි සදුදා ඇවිත් බලද්දි ඒ ජෙනරේටර් එක තිබ්බ තැන හොයාගන්නත් බැහැලු. අර පොර තනියම උස්සල ගිහින් දොර ඇරගෙන වැඩේ කරල වෙන තැනකින් ඒක තියල.. ඉතින් සදුදා කස්ටිය අහල සර් කෝ අර ජෙනරේටර් එක කියල.. එතකොට කියල --ආහ් ඒක මම පොඩ්ඩක් එහාට කරා මේ පොඩි වැඩකට හදිස්සි-- කියල.

    අදටත් සෙට් එක ඒක කියෝ කියෝ හිනාවෙනවා. එදා ඇවිත් තියෙන්නේ ඉස්සර චණ්ඩි ෆිල්ම් එකක රගපාලු චණ්ඩි නමක් තියෙන කෙනෙක්ලු..

    ශ්‍යාම :shocked:
     

    lahirukasun

    Well-known member
  • Nov 28, 2006
    1,637
    101
    63
    kirulapone polhengoda
    කුමා නම් උදේ awith ගිය ට්‍රේඅඩ් එකට..ඊට පස්සේ දැක්කේ නැ බන්..
    කවුද බන් සෙරපපුව කියන්නේ..මොකක්ද එ seen එක :)

    mokakda machn office 1 ?
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    PERA THO UDE PANDARAMA ARALA NEDA MATA. MEKE KALAKANNE ADMIN EKAI APE gm EKAI MAGE FUEL ALLOWANCE EKA KAPALA MALA PENALA INNE BOLAW :(

    :shocked:
    ගේම ඉල්ලාපං... අස් වෙනවා කියාපං.. බය වෙනවා කියාපං. හිරගෙවල් වලින් මිනිස්සු පැනලා යන්ට වැඩ සැට් කරනවා කියාපං..
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    eeye re gewal paththe set ekak bonda katha kala..umbe nama wikunala gedarin panna mama :lol: parana yaluwek meet wenda yanawa kiwwa thanks a lot babe

    :frown:
    මරණවා!!!!
    ආයේ මයේ නම විකුන්නොත්.. හිටාපං කෝ. ගෙදර ආවාම ගින්න දෙන්නම්...
     

    **..RoCk sTaR..**

    Well-known member
  • May 28, 2014
    2,868
    343
    83
    31
    party...where ??
    ඔව් බන්......පොරවල් වෙන්න යන එවුන්, ගොට්ටෝ කොහෙත් ඉන්නවා........:angry:

    අපේ එකෙත් ඉන්නවා බුවෙක්..උටත් මම අමතල තියෙන්නේ..දැන් ඉන්නවා බබා වගේ :frown:
     

    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,844
    693
    113
    ඔන්න අපිත් මේ පැත්තට ආවා.මේ දවස් වල අපිට නම් වැඩ අඩුය් වැඩ කරනවට වඩා අමාරු ලොක්කට වැඩ තියෙන බව පෙන්නගෙන ඉන්න එක.පොර මගේ ඉස්සරහමය් ඉන්නේ.:(
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ඔන්න අපිත් මේ පැත්තට ආවා.මේ දවස් වල අපිට නම් වැඩ අඩුය් වැඩ කරනවට වඩා අමාරු ලොක්කට වැඩ තියෙන බව පෙන්නගෙන ඉන්න එක.පොර මගේ ඉස්සරහමය් ඉන්නේ.:(

    හරීම සන්තෝසයි..

    පොඩ්ඩක් මේසේ හැඩි කරගෙන කොන්ඩේ අවුල් කරගෙන හිටාපං. එතකොට හරි..
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    අපේ එකෙත් ඉන්නවා බුවෙක්..උටත් මම අමතල තියෙන්නේ..දැන් ඉන්නවා බබා වගේ :frown:

    සුපර් මෑන්ලා ඉන්නවා හැම තැනම.. මෙහෙත් එහෙම තමයි... :sorry:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ඇහුවමයි සහෝ සේල්ස් එකේ ඩිවිෂන් එකක් HR හැන්ඩල් කොරනවා කියලා... :shocked:
    බක පණ්ඩිතයෝ කොහෙත් ඉන්නවනේ........ලත් තැනම ලොප් වෙන්න දෙකක් ඇමතුවාම හරි.......:rofl: