EK Office Talk

Roamstar

Well-known member
  • Aug 8, 2012
    1,916
    405
    83
    Colombo, Sri Lanka
    251b70d39bc0d910bf242d7deb50ee7a.jpg
    අපෝ එපා බන් මතක් කරන්න.. බඩත් දගලනවා මතක් වෙද්දී හෙට සඳුදා කියල.. නින්ද යන්නෙත් නෑ. සංසාරේ හැටි..
     
    Akithama

    Well-known member
  • May 24, 2014
    2,640
    2,547
    113
    හැම තැනම
    මචන්ලා අපේ ඔපීසියෙත් ඉන්නව හෙන සුකොමල රිසෙප්ෂන් ලමිස්සියෝ 3 ක් ම. උදේට දැක්කාම හරි සිරියාවයි මචන්ලා...:P:P:P:P:P:P:P:yes::yes::yes::yes::yes:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    බොසාලට ආවඩන, බොසාලට අස්වද්දන, බොසාලගෙ බත සරි කරන වහල්ලුනේ,
    තොපිට සුබ උදෑසනක් වේවා..
    වැඩි වැඩියෙන් බොසාලට කැඹීරීමට අවස්ථාව උදා වේවා..
     
    **..RoCk sTaR..**

    Well-known member
  • May 28, 2014
    2,868
    343
    83
    31
    party...where ??
    බොසාලට ආවඩන, බොසාලට අස්වද්දන, බොසාලගෙ බත සරි කරන වහල්ලුනේ,
    තොපිට සුබ උදෑසනක් වේවා..
    වැඩි වැඩියෙන් බොසාලට කැඹීරීමට අවස්ථාව උදා වේවා..

    බොසාලට ගොටු අල්ලන , බොසාලට මුට්ටි අල්ලන , බොසාලගෙ බත සරි කරන බත් ගොට්ටනේ ,
    තොපිට සුබ උදෑසනක් වේවා..
    වැඩි වැඩියෙන් බොසාලට ගොටු ගැසීමට අවස්ථාව උදා වේවා.. :lol:
     
    :lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    බොසාලට ගොටු අල්ලන , බොසාලට මුට්ටි අල්ලන , බොසාලගෙ බත සරි කරන බත් ගොට්ටනේ ,
    තොපිට සුබ උදෑසනක් වේවා..
    වැඩි වැඩියෙන් බොසාලට ගොටු ගැසීමට අවස්ථාව උදා වේවා.. :lol:

    :lol::baffled::baffled:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ඊයේ ගෙදරින් එළකිරි අව බන්..කිසි කික් එකක් නැ..ඉතින් අනිත් පැත්තට ගියා.
    අද office ඇවිල්ල ලොග් උනාම මර කික් එකක්නේ බන් ආවේ.. :cool:

    උදේ පාන්දර කික් එකක් එන්න මොකක් හරි දැක්කද? :cool:;)