EK Office Talk

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    අපේ එකෙත් ඉන්නවා බුවෙක්..උටත් මම අමතල තියෙන්නේ..දැන් ඉන්නවා බබා වගේ :frown:
    අපේ වැඩටික හරියට කරල තියනවනං පොඩ්ඩක් පිස්සු නැටුවත් අවුලක් නෑනේ.......;)
    මටත් ඔය බොරුවට වැඩ පෙන්නන සුපර් මෑන්ලව පේන්න බෑ.......:growl:
     
    **..RoCk sTaR..**

    Well-known member
  • May 28, 2014
    2,868
    343
    83
    31
    party...where ??
    සුපර් මෑන්ලා ඉන්නවා හැම තැනම.. මෙහෙත් එහෙම තමයි... :sorry:

    හිතු ලෙස නිරිනදුගෙන් ලැබුනත් සැනසිල්ල ...
    කටු රැස ලොවන බලුගෙන් නැත ගැලවිල්ල ... කිව්වලු :lol:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    this week? umbata puluwan dawasak kiyapan :)

    :cool:
    හරි... මම කියන්නම්. මේ සතියේ කොහොම හරි සෙට් වෙමු.. ලාවට බියර් පරකට හරි. කොහෙද? කොල්ලුපිටියේ???
     
    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,844
    693
    113
    හරීම සන්තෝසයි..

    පොඩ්ඩක් මේසේ හැඩි කරගෙන කොන්ඩේ අවුල් කරගෙන හිටාපං. එතකොට හරි..

    ලොක්ක කොහොමත් මගෙත් එක්ක මලෙන් බන් ඉන්නේ.අවරුදු බෝනස් එක හෝල්ඩ් කලා සෙනසුරාදා දවස්වල වැඩට එන්නේ නැහැ කියල.බෝනස් එක දුන්නේ 10 වනදා නිවාඩු දෙන දවසේ බන්.කොහොමත් මට මේ රස්සාව එපා වෙල උපරිම තව 1 year තමා වැඩ කරන්නේ
     
    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    :shocked:
    ගේම ඉල්ලාපං... අස් වෙනවා කියාපං.. බය වෙනවා කියාපං. හිරගෙවල් වලින් මිනිස්සු පැනලා යන්ට වැඩ සැට් කරනවා කියාපං..

    PISSUDA YAKO EKA WAGE 3 GUNAYAK SALARY EKAI MECHCHARA NIDAHASAI OT & RATA WATE TRAVEL EKKA TIYENA OFIZ EKAK DALA YANNA. EWATA WENA WEDA TIYENAWA KARANNA ;););)
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    අපේ වැඩටික හරියට කරල තියනවනං පොඩ්ඩක් පිස්සු නැටුවත් අවුලක් නෑනේ.......;)
    මටත් ඔය බොරුවට වැඩ පෙන්නන සුපර් මෑන්ලව පේන්න බෑ.......:growl:

    ඊයේ පෙරේදා ඇවිත් බොරූරුරුරුවට දඟලනවා.. හෙන ලොකු සීන්.. ලෝන් එකක් දාන්න ඉන්නෙ. හවුසිං ලෝන් එකක්. ඒක අනුමත් වෙච්චි ගමන් බායි කියනවා... දවසක් කතා කරන්න දේවල් තියෙනවා සුපර් මෑන්ස්ලා ගැන නම්.. මගේ වටේම ඉන්නවා... :lol:
     
    **..RoCk sTaR..**

    Well-known member
  • May 28, 2014
    2,868
    343
    83
    31
    party...where ??
    අපේ වැඩටික හරියට කරල තියනවනං පොඩ්ඩක් පිස්සු නැටුවත් අවුලක් නෑනේ.......;)
    මටත් ඔය බොරුවට වැඩ පෙන්නන සුපර් මෑන්ලව පේන්න බෑ.......:growl:

    ඔව් බන් මම මගේ වැඩ ටික කරනවා ela වගේ..මෙතන සෙට් එකත් එක්ක අතල් eke ඉන්නවා මම එහෙම නිකන් බොරුවට මිනිස්සු එක තරහ වෙන්නේ නැ බන් හේතුවක් නැතුව...එහෙම ඉද්දිත් කෙලින්න අවම තමයි ඉතින් මමත් කෙල නැතුව අරින්නේ.. :frown:
    උ උගේ වැඩක් මගේ පිටින් දන්නා අවා..
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    PISSUDA YAKO EKA WAGE 3 GUNAYAK SALARY EKAI MECHCHARA NIDAHASAI OT & RATA WATE TRAVEL EKKA TIYENA OFIZ EKAK DALA YANNA. EWATA WENA WEDA TIYENAWA KARANNA ;););)

    :lol:
    මම දන්නවා උඹ වැඩකරු කියලා.. කිලෝමීටර 10 නේ.. ශේප් කරගං.. අනිත් එක ඔය ලදරම විකුනාපං දැං. කාලේ හරි කාර් එකේ... :eek:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ලොක්ක කොහොමත් මගෙත් එක්ක මලෙන් බන් ඉන්නේ.අවරුදු බෝනස් එක හෝල්ඩ් කලා සෙනසුරාදා දවස්වල වැඩට එන්නේ නැහැ කියල.බෝනස් එක දුන්නේ 10 වනදා නිවාඩු දෙන දවසේ බන්.කොහොමත් මට මේ රස්සාව එපා වෙල උපරිම තව 1 year තමා වැඩ කරන්නේ

    නිකන්ම මල පැනලාද?
    මොනාද උඹ කරන්නේ? Experience මොනාද තියෙන්නේ? මොනා හරි තිවුනොත් කියන්නම්. මමත් මේ ටිකේ හොයන නිසා වේකන්සීස් ගැන ආරංචි වෙනවා.. :cool: