![]()
හරි.. කවද්ද උඹයි මමයි සැට් වෙන්නේ??![]()
this week? umbata puluwan dawasak kiyapan

![]()
හරි.. කවද්ද උඹයි මමයි සැට් වෙන්නේ??![]()

අපේ වැඩටික හරියට කරල තියනවනං පොඩ්ඩක් පිස්සු නැටුවත් අවුලක් නෑනේ.......අපේ එකෙත් ඉන්නවා බුවෙක්..උටත් මම අමතල තියෙන්නේ..දැන් ඉන්නවා බබා වගේ


සුපර් මෑන්ලා ඉන්නවා හැම තැනම.. මෙහෙත් එහෙම තමයි...![]()
this week? umbata puluwan dawasak kiyapan![]()

හරීම සන්තෝසයි..
පොඩ්ඩක් මේසේ හැඩි කරගෙන කොන්ඩේ අවුල් කරගෙන හිටාපං. එතකොට හරි..
ගේම ඉල්ලාපං... අස් වෙනවා කියාපං.. බය වෙනවා කියාපං. හිරගෙවල් වලින් මිනිස්සු පැනලා යන්ට වැඩ සැට් කරනවා කියාපං..



පෙරා අයියා මූත් එක්කද සෙට් වෙන්න යන්නේ......සදා සොත්ති තමයි........this week? umbata puluwan dawasak kiyapan![]()

හරි... මම කියන්නම්. මේ සතියේ කොහොම හරි සෙට් වෙමු.. ලාවට බියර් පරකට හරි. කොහෙද? කොල්ලුපිටියේ???
අපේ වැඩටික හරියට කරල තියනවනං පොඩ්ඩක් පිස්සු නැටුවත් අවුලක් නෑනේ.......
මටත් ඔය බොරුවට වැඩ පෙන්නන සුපර් මෑන්ලව පේන්න බෑ.......![]()

අපේ වැඩටික හරියට කරල තියනවනං පොඩ්ඩක් පිස්සු නැටුවත් අවුලක් නෑනේ.......
මටත් ඔය බොරුවට වැඩ පෙන්නන සුපර් මෑන්ලව පේන්න බෑ.......![]()

ela kollupitiye set wemu..umba kohe indalada enne?

දැන් මීටර්





PISSUDA YAKO EKA WAGE 3 GUNAYAK SALARY EKAI MECHCHARA NIDAHASAI OT & RATA WATE TRAVEL EKKA TIYENA OFIZ EKAK DALA YANNA. EWATA WENA WEDA TIYENAWA KARANNA![]()


පෙරා අයියා මූත් එක්කද සෙට් වෙන්න යන්නේ......සදා සොත්ති තමයි........![]()

ලොක්ක කොහොමත් මගෙත් එක්ක මලෙන් බන් ඉන්නේ.අවරුදු බෝනස් එක හෝල්ඩ් කලා සෙනසුරාදා දවස්වල වැඩට එන්නේ නැහැ කියල.බෝනස් එක දුන්නේ 10 වනදා නිවාඩු දෙන දවසේ බන්.කොහොමත් මට මේ රස්සාව එපා වෙල උපරිම තව 1 year තමා වැඩ කරන්නේ

අඩෝ උබලා සෙට් වෙන්නද යන්නේ
NIKAN BALALA YANNE NETHUWA MOKUTH DALA PALA OWATA![]()
කුකුවයි සෙරෙප්පුවාටි බලෙන් හරි ගෙන්නගන්න ඕනේ. උඹ එනවද?