EK Office Talk

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    :frown::frown:

    mama ithin kollupitiyene inne..payin enda puluwan :D umbata dura wadinam wena thanak kiyapan

    :no:
    කොල්ලුපිටියේ හොඳා.. මම ඇහුවේ බීලා එලවන් යනවද කියලා. එහෙම නැත්තම් කෝට්ටේ සෙට් වෙමු.. උඹට කොස්වත්තට පැනලා එතනින් කොහිලවත්තට. පොලිස් මාමිලා නෑ..
     
    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,844
    693
    113
    නිකන්ම මල පැනලාද?
    මොනාද උඹ කරන්නේ? Experience මොනාද තියෙන්නේ? මොනා හරි තිවුනොත් කියන්නම්. මමත් මේ ටිකේ හොයන නිසා වේකන්සීස් ගැන ආරංචි වෙනවා.. :cool:

    .ලොකුම ප්‍රස්නේ සෙනසුරාදා වැඩට නොඑන එක බන්. වැඩි පුරම මේකේ තියෙන්නේ බොරුව සතියේ දවස් 5ම වැඩ නැතිව ඉඳලත් සෙනසුරාදා මොකක් හරි මගුලක් සෙට් කරනවා.අනෙක බන් සතියේ දවස්වල .සෙනසුරාදා දවස කවර් වෙන්න 6 වෙනකම් වැඩ.

    https://www.youtube.com/watch?v=wv31dt9wouM

    මෙන්න මේවා බන් කරන්නේ ගාමන්ට් ෆෑක්ට්‍රි එකක් බන් මේක.september 01 වනදාට 09 years වෙනවා මෙහෙට සෙට් වෙලා එතකම් ඉවසනවා බන්.
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ඊයේ පෙරේදා ඇවිත් බොරූරුරුරුවට දඟලනවා.. හෙන ලොකු සීන්.. ලෝන් එකක් දාන්න ඉන්නෙ. හවුසිං ලෝන් එකක්. ඒක අනුමත් වෙච්චි ගමන් බායි කියනවා... දවසක් කතා කරන්න දේවල් තියෙනවා සුපර් මෑන්ස්ලා ගැන නම්.. මගේ වටේම ඉන්නවා... :lol:
    අපෝ සුපර් මෑන්ලා ගැන නං මාසයක් උනත් කතා කරන්න පුලුවන්........මං කලින් හිටපු තැනදිත් සුපර් මෑන් කෙනෙක්ව මරාගෙන මැරිලා ආවේ......:lol:
    ඔව් බන් මම මගේ වැඩ ටික කරනවා ela වගේ..මෙතන සෙට් එකත් එක්ක අතල් eke ඉන්නවා මම එහෙම නිකන් බොරුවට මිනිස්සු එක තරහ වෙන්නේ නැ බන් හේතුවක් නැතුව...එහෙම ඉද්දිත් කෙලින්න අවම තමයි ඉතින් මමත් කෙල නැතුව අරින්නේ.. :frown:
    උ උගේ වැඩක් මගේ පිටින් දන්නා අවා..
    කොහෙත් එකයි මචන්......වැඩිය ගණන්ගන්න එපා.......:rofl:
     
    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    :no:
    කොල්ලුපිටියේ හොඳා.. මම ඇහුවේ බීලා එලවන් යනවද කියලා. එහෙම නැත්තම් කෝට්ටේ සෙට් වෙමු.. උඹට කොස්වත්තට පැනලා එතනින් කොහිලවත්තට. පොලිස් මාමිලා නෑ..

    nehe ban mama ithin 3wheel thamai..kolpitz wala set wemu ehenam :)
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    .ලොකුම ප්‍රස්නේ සෙනසුරාදා වැඩට නොඑන එක බන්. වැඩි පුරම මේකේ තියෙන්නේ බොරුව සතියේ දවස් 5ම වැඩ නැතිව ඉඳලත් සෙනසුරාදා මොකක් හරි මගුලක් සෙට් කරනවා.අනෙක බන් සතියේ දවස්වල .සෙනසුරාදා දවස කවර් වෙන්න 6 වෙනකම් වැඩ.

    https://www.youtube.com/watch?v=wv31dt9wouM

    මෙන්න මේවා බන් කරන්නේ ගාමන්ට් ෆෑක්ට්‍රි එකක් බන් මේක.september 01 වනදාට 09 years වෙනවා මෙහෙට සෙට් වෙලා එතකම් ඉවසනවා බන්.

    :eek:
    මේ මොකද්ද මේ? මට මෙලෝ හරුපයක් තේරුනේ නෑ. සරලව කියාපංකෝ.. IT or HR or Marketing or Admin or what??? :nerd:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    අපෝ සුපර් මෑන්ලා ගැන නං මාසයක් උනත් කතා කරන්න පුලුවන්........මං කලින් හිටපු තැනදිත් සුපර් මෑන් කෙනෙක්ව මරාගෙන මැරිලා ආවේ......:lol:

    කොහෙත් එකයි මචන්......වැඩිය ගණන්ගන්න එපා.......:rofl:

    මෙහෙ නම් තත්වේ වෙනස්. ඔෆිස් එකේ ලොකු ප්‍රශ්ණ වගයක් වෙලා අලුතෙන් ආපු සුපර් මෑන්ලව සෑහෙන උඩකට උස්සලා තියාලා ඉවරයි. කඩන්න බැරි තරම් උසකට. මම 2007 ඉඳන් රස්සා කරනවා. මට හම්බ වුන මැනේජර්ල තුන් දෙනෙකුම හොඳටම බොන බොක්ක හොඳ එවුන්. උන් මට උගන්නලා තියෙන්නේ අරින්න එන එකෙකුට උනත් අරින්න යන්න එපා. කිසිම කෙනෙකුට බ්ඩේ පාර නොගහා වැඩ කරගෙන හිටපං කියලා..ඒ පුරුද්ද මටත් තියෙන්නේ. කොයි දේ උනත් ඔලුව පහත් කරගෙන වැඩේ කරගෙන ඉන්නවා. හොඳම දේ මගේ අවශ්‍යතාවය ඉෂඨ උනාට පස්සේ අස් වෙන එක. අවුරුදු 07ක් එකම තැනවැඩ කරා ඇති වගේ..