පෙරා අයියා මූත් එක්කද සෙට් වෙන්න යන්නේ......සදා සොත්ති තමයි........![]()


කෝට්ටෙ. උඹ මොකේද එන්නේ? වාහනයකද?![]()
mama ithin kollupitiyene inne..payin enda puluwan
umbata dura wadinam wena thanak kiyapanපෙරා අයියා මූත් එක්කද සෙට් වෙන්න යන්නේ......සදා සොත්ති තමයි........![]()


කෝට්ටෙ. උඹ මොකේද එන්නේ? වාහනයකද?![]()
umbata dura wadinam wena thanak kiyapan
mama ithin kollupitiyene inne..payin enda puluwanumbata dura wadinam wena thanak kiyapan

නිකන්ම මල පැනලාද?
මොනාද උඹ කරන්නේ? Experience මොනාද තියෙන්නේ? මොනා හරි තිවුනොත් කියන්නම්. මමත් මේ ටිකේ හොයන නිසා වේකන්සීස් ගැන ආරංචි වෙනවා..![]()
අපෝ සුපර් මෑන්ලා ගැන නං මාසයක් උනත් කතා කරන්න පුලුවන්........මං කලින් හිටපු තැනදිත් සුපර් මෑන් කෙනෙක්ව මරාගෙන මැරිලා ආවේ......ඊයේ පෙරේදා ඇවිත් බොරූරුරුරුවට දඟලනවා.. හෙන ලොකු සීන්.. ලෝන් එකක් දාන්න ඉන්නෙ. හවුසිං ලෝන් එකක්. ඒක අනුමත් වෙච්චි ගමන් බායි කියනවා... දවසක් කතා කරන්න දේවල් තියෙනවා සුපර් මෑන්ස්ලා ගැන නම්.. මගේ වටේම ඉන්නවා...![]()

කොහෙත් එකයි මචන්......වැඩිය ගණන්ගන්න එපා.......ඔව් බන් මම මගේ වැඩ ටික කරනවා ela වගේ..මෙතන සෙට් එකත් එක්ක අතල් eke ඉන්නවා මම එහෙම නිකන් බොරුවට මිනිස්සු එක තරහ වෙන්නේ නැ බන් හේතුවක් නැතුව...එහෙම ඉද්දිත් කෙලින්න අවම තමයි ඉතින් මමත් කෙල නැතුව අරින්නේ..
උ උගේ වැඩක් මගේ පිටින් දන්නා අවා..

ඩිස්කසිං.. උඹගේ ගෙවල් කොහෙද?![]()
එහෙනං අවුලක් නෑ.....හැබැයි දැනුත් ඉන්නේ පියවි සිහියෙන් නෙවෙයිද කොහෙද........ඒ මොකෝ ඒ?
ඌ මගේ හිතවතා... අපි එක ගමේ..![]()


කොල්ලුපිටියේ හොඳා.. මම ඇහුවේ බීලා එලවන් යනවද කියලා. එහෙම නැත්තම් කෝට්ටේ සෙට් වෙමු.. උඹට කොස්වත්තට පැනලා එතනින් කොහිලවත්තට. පොලිස් මාමිලා නෑ..

එහෙනං අවුලක් නෑ.....හැබැයි දැනුත් ඉන්නේ පියවි සිහියෙන් නෙවෙයිද කොහෙද........
![]()

nehe ban mama ithin 3wheel thamai..kolpitz wala set wemu ehenam![]()

I am of sound mind..office eke ban inne![]()

Ill give you a ring![]()

How is my good old friend Yasindu???
I couldn't talk to him ban...![]()

.ලොකුම ප්රස්නේ සෙනසුරාදා වැඩට නොඑන එක බන්. වැඩි පුරම මේකේ තියෙන්නේ බොරුව සතියේ දවස් 5ම වැඩ නැතිව ඉඳලත් සෙනසුරාදා මොකක් හරි මගුලක් සෙට් කරනවා.අනෙක බන් සතියේ දවස්වල .සෙනසුරාදා දවස කවර් වෙන්න 6 වෙනකම් වැඩ.
https://www.youtube.com/watch?v=wv31dt9wouM
මෙන්න මේවා බන් කරන්නේ ගාමන්ට් ෆෑක්ට්රි එකක් බන් මේක.september 01 වනදාට 09 years වෙනවා මෙහෙට සෙට් වෙලා එතකම් ඉවසනවා බන්.


ela බන් done...
පට්ට ටැග් ටිකක් වැටිලා තියෙනවා නේ බන්
parana ekak ehemma gehuwaඅපෝ සුපර් මෑන්ලා ගැන නං මාසයක් උනත් කතා කරන්න පුලුවන්........මං කලින් හිටපු තැනදිත් සුපර් මෑන් කෙනෙක්ව මරාගෙන මැරිලා ආවේ......
කොහෙත් එකයි මචන්......වැඩිය ගණන්ගන්න එපා.......![]()