උඹලගේ ඔෆිස් එකේ වේකන්සි නැද්ද? අතුගාන්න උනත් කමක් නැහැ සහෝ![]()
යේක මාතියා ටිකක් හොයල බලන්න ඔනා. මාතියා දස්ස මොන කරුමාන්තෙටද? (හස්තකර්මාන්තෙට කියලා නම් කියන්න එපා පුතෙ
) පලපුරුද්ද යෙහෙම කොච්චරද? දන්න තෙනක හරි තියෙනවානම් කියන්නම්..උඹලගේ ඔෆිස් එකේ වේකන්සි නැද්ද? අතුගාන්න උනත් කමක් නැහැ සහෝ![]()
) පලපුරුද්ද යෙහෙම කොච්චරද? දන්න තෙනක හරි තියෙනවානම් කියන්නම්..umba bonawada ban bebaddek wage?![]()

යේක මාතියා ටිකක් හොයල බලන්න ඔනා. මාතියා දස්ස මොන කරුමාන්තෙටද? (හස්තකර්මාන්තෙට කියලා නම් කියන්න එපා පුතෙ) පලපුරුද්ද යෙහෙම කොච්චරද? දන්න තෙනක හරි තියෙනවානම් කියන්නම්..

මට අර පද්ද පද්ද වන වනා යන අක්කි ගාව වැඩ කරන්න ඕනි..![]()

මේ මොනව අහනවද? දැනටත් ඉස්සරහ බෝතලයක් තියාගෙන ගගහ වැඩ කරන්නෙ වතුර![]()

මට අර පද්ද පද්ද වන වනා යන අක්කි ගාව වැඩ කරන්න ඕනි..![]()


mata watenda bonda oni![]()
ගහපන් නොමිනී හරි හාක්රොස් පටාස් එකක්. ආයි පුතේ ගහපු තැනම වැටෙනවා .

marila nemei utto watenda oni..wery wela![]()

එහෙනම් ඉතින් වැනෙන කුක්කු බීපිය . වල් ෆැන්ටාත් හොදයි.![]()
නැහැ සහෝ.. මූත් එක්ක සහයෝගයෙන් වැඩ කරන්න බැලුවෙ.. ෆිට් එකට.. කුප්ප කමකට නෙමෙයි..![]()

බොට කියන්න උක්කුවෝ ඒ අක්කිගාව වඩකොරන්න මෙතන ඉන්න ලොකුම ලොක්කෝ ඩෙතුන් දෙනෙකුත් දගලනවා. බොටයි මටයි පොලිමේ පිටිපස්සෙන්ම තම ඉන්න වෙන්නේ .![]()
බොට කියන්න උක්කුවෝ ඒ අක්කිගාව වඩකොරන්න මෙතන ඉන්න ලොකුම ලොක්කෝ ඩෙතුන් දෙනෙකුත් දගලනවා. බොටයි මටයි පොලිමේ පිටිපස්සෙන්ම තම ඉන්න වෙන්නේ .![]()

මං නොදන්න කථාවක්...![]()

ගොඩක් උන් දන්නවා විලියම් හන්දිය මොකටද ප්රසිද්ධ කියල![]()