ALTO akak order kalama kochara kal yanawada anna

The_Joker

Well-known member
  • Oct 5, 2013
    1,580
    1,205
    113
    Gotham City
    Mage yaluwek gaththa. U kiwwa hatiyatanam paata anuwa wenas wenawalu. Red ekata loku demand ekak thiyena nisa red eka enna thamailu wadiyenma kal yanne.
     
    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    14.25 i කියන්නේ මුකුත් නැතුව අමුවෙන් බන්... :growl: මුන්ගේ කපටි කම කියන්නේ අපි වෙනම ගන්න ඕනේ අනික් Options ටික..:angry: ඒ රෙද්දවල් නැතුව ඇති වැඩක් තියේද බන්.:frown: ඒ ටික කර ගන්නත් ලක්ෂේ පයිනවා. ඒවත් එකකට එකක් පට්ට ගනන්..මුන්ගේ @#&%#$%...:angry::angry::angry: පිටින් අඩුවට කර ගන්න පුළුවන්. කොහොමත් වැඩ ටික ඉවර වෙද්දි වටිනාකම ලක්ශ 15.5 පයිනවා.
    ඔන්න බලාපන්කෝ ලිස්ට් එක...

    2vvriu1.png

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830

    Thamanta ona options tika gaththama hari... oka maruti ena kale idanma ohoma thama
     
    harsharrr

    Member
    May 14, 2011
    600
    15
    0

    uba gattada wahanaya... kochara kal giyada.. koi kale wageda order kale.
     
    kumarasilwa23

    Member
    Feb 23, 2015
    22

    අඩෝ මාත් ඕඩර් කරා මේවට වෙනම ගෙවන්න ඕනේද?
     
    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    Thamanta ona options tika gaththama hari... oka maruti ena kale idanma ohoma thama

    ඒත් බන් මේ ලිස්ට් එකේ ඔක්කොම වගේ ඕන දේවල් තියෙන්නේ... මම දැන් ikman එකේ නිකන් චෙක් කලා.. අඩෝ බාගෙට බාගයක් ගනන් අඩුයි කොළඹ.මම හිතුවේ 14.25 ට ෆුල් පැකේජ් කියලා. කොලේ අතට දුන්නම චූ ගියා බන් ගනන් දැකලා....:lol:

    uba gattada wahanaya... kochara kal giyada.. koi kale wageda order kale.

    මම සෙනසුරාදා ගිහින් සල්ලි බැන්දා. ඔක්තෝබර් අන්තිම දෙන්නම් කිව්වා.. බොරැල්ලේ එකට ගියේ. යකෝ පට්ට පෝලිමක් බන් එතන.. හෙන කට්ටක් කාල සල්ලි ගෙව්වේ. මේස දාලා තියෙනවා මැනින් මාකට් එකේ වගේ සූ ගාල සෙනග... ඔය ඔක්කොම ඇල්ටෝ පාරට බැස්සුවම ට හිකෙයි....:lol:

    අඩෝ මාත් ඕඩර් කරා මේවට වෙනම ගෙවන්න ඕනේද?

    ඔව් බන්.. සක්කිලි... :growl: මුන්ගේ ඇලෝයි 36i මෙහේ 20-25 හොඳ සෙට් එකක් දා ගන්න පුළුවන්. ikman එකේ බලපන්... ඔක්කොම දේව්ල් ලාබෙට තියෙනවා.. ඩාර්ලි Road පලයන්... ගින්දර වගේ කර ගන්න පුළුවන්.
     
    910

    Well-known member
  • Jan 4, 2009
    2,557
    508
    113
    39

    මම සෙනසුරාදා ගිහින් සල්ලි බැන්දා. ඔක්තෝබර් අන්තිම දෙන්නම් කිව්වා..
    බොරැල්ලේ එකට ගියේ. යකෝ පට්ට පෝලිමක් බන් එතන.. හෙන කට්ටක් කාල සල්ලි ගෙව්වේ. මේස දාලා තියෙනවා මැනින් මාකට් එකේ වගේ සූ ගාල සෙනග... ඔය ඔක්කොම ඇල්ටෝ පාරට බැස්සුවම ට හිකෙයි....

    :shocked:
     
    malith789

    Active member
  • Jan 15, 2010
    545
    101
    43
    ඒත් බන් මේ ලිස්ට් එකේ ඔක්කොම වගේ ඕන දේවල් තියෙන්නේ... මම දැන් ikman එකේ නිකන් චෙක් කලා.. අඩෝ බාගෙට බාගයක් ගනන් අඩුයි කොළඹ.මම හිතුවේ 14.25 ට ෆුල් පැකේජ් කියලා. කොලේ අතට දුන්නම චූ ගියා බන් ගනන් දැකලා....:lol:

    මම සෙනසුරාදා ගිහින් සල්ලි බැන්දා. ඔක්තෝබර් අන්තිම දෙන්නම් කිව්වා.. බොරැල්ලේ එකට ගියේ. යකෝ පට්ට පෝලිමක් බන් එතන.. හෙන කට්ටක් කාල සල්ලි ගෙව්වේ. මේස දාලා තියෙනවා මැනින් මාකට් එකේ වගේ සූ ගාල සෙනග... ඔය ඔක්කොම ඇල්ටෝ පාරට බැස්සුවම ට හිකෙයි....:lol:

    ඔව් බන්.. සක්කිලි... :growl: මුන්ගේ ඇලෝයි 36i මෙහේ 20-25 හොඳ සෙට් එකක් දා ගන්න පුළුවන්. ikman එකේ බලපන්... ඔක්කොම දේව්ල් ලාබෙට තියෙනවා.. ඩාර්ලි Road පලයන්... ගින්දර වගේ කර ගන්න පුළුවන්.

    aduwata kohenda ban karaganna thiyenne?