February මැද order කළා. end of june එනවා කියල තමා කිවේ......
mama May 2nd week order kala. August wedi anawa kiwwe..
February මැද order කළා. end of june එනවා කියල තමා කිවේ......
Mage yaluwek gaththa. U kiwwa hatiyatanam paata anuwa wenas wenawalu. Red ekata loku demand ekak thiyena nisa red eka enna thamailu wadiyenma kal yanne.
මුන්ගේ කපටි කම කියන්නේ අපි වෙනම ගන්න ඕනේ අනික් Options ටික..
ඒ රෙද්දවල් නැතුව ඇති වැඩක් තියේද බන්.
ඒ ටික කර ගන්නත් ලක්ෂේ පයිනවා. ඒවත් එකකට එකක් පට්ට ගනන්..මුන්ගේ @#&%#$%...

පිටින් අඩුවට කර ගන්න පුළුවන්. කොහොමත් වැඩ ටික ඉවර වෙද්දි වටිනාකම ලක්ශ 15.5 පයිනවා.
14.25 i කියන්නේ මුකුත් නැතුව අමුවෙන් බන්...මුන්ගේ කපටි කම කියන්නේ අපි වෙනම ගන්න ඕනේ අනික් Options ටික..

ඔන්න බලාපන්කෝ ලිස්ට් එක...
![]()

Thamanta ona options tika gaththama hari... oka maruti ena kale idanma ohoma thama

uba gattada wahanaya... kochara kal giyada.. koi kale wageda order kale.

අඩෝ මාත් ඕඩර් කරා මේවට වෙනම ගෙවන්න ඕනේද?
මුන්ගේ ඇලෝයි 36i මෙහේ 20-25 හොඳ සෙට් එකක් දා ගන්න පුළුවන්. ikman එකේ බලපන්... ඔක්කොම දේව්ල් ලාබෙට තියෙනවා.. ඩාර්ලි Road පලයන්... ගින්දර වගේ කර ගන්න පුළුවන්.
මම සෙනසුරාදා ගිහින් සල්ලි බැන්දා. ඔක්තෝබර් අන්තිම දෙන්නම් කිව්වා.. බොරැල්ලේ එකට ගියේ. යකෝ පට්ට පෝලිමක් බන් එතන.. හෙන කට්ටක් කාල සල්ලි ගෙව්වේ. මේස දාලා තියෙනවා මැනින් මාකට් එකේ වගේ සූ ගාල සෙනග... ඔය ඔක්කොම ඇල්ටෝ පාරට බැස්සුවම ට හිකෙයි....

ඒත් බන් මේ ලිස්ට් එකේ ඔක්කොම වගේ ඕන දේවල් තියෙන්නේ... මම දැන් ikman එකේ නිකන් චෙක් කලා.. අඩෝ බාගෙට බාගයක් ගනන් අඩුයි කොළඹ.මම හිතුවේ 14.25 ට ෆුල් පැකේජ් කියලා. කොලේ අතට දුන්නම චූ ගියා බන් ගනන් දැකලා....
මම සෙනසුරාදා ගිහින් සල්ලි බැන්දා. ඔක්තෝබර් අන්තිම දෙන්නම් කිව්වා.. බොරැල්ලේ එකට ගියේ. යකෝ පට්ට පෝලිමක් බන් එතන.. හෙන කට්ටක් කාල සල්ලි ගෙව්වේ. මේස දාලා තියෙනවා මැනින් මාකට් එකේ වගේ සූ ගාල සෙනග... ඔය ඔක්කොම ඇල්ටෝ පාරට බැස්සුවම ට හිකෙයි....
ඔව් බන්.. සක්කිලි...මුන්ගේ ඇලෝයි 36i මෙහේ 20-25 හොඳ සෙට් එකක් දා ගන්න පුළුවන්. ikman එකේ බලපන්... ඔක්කොම දේව්ල් ලාබෙට තියෙනවා.. ඩාර්ලි Road පලයන්... ගින්දර වගේ කර ගන්න පුළුවන්.