EK Office Talk

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo

    මොකෝ වෙන්නෙ ඔෆිස් පැත්තේ?
    එන්න ඔිනි ගෙවල් පැත්තේ අද හෙටම (ප්‍රිෂූට් එකක් තියේ.. :baffled: ලයිට් අල්ලන්න වරෙන් ඈ..)
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    එනවා එනවා පෝස්ට් 500 එනවා

    ආවා ආවා පෙරා සමග ඔෆිස් ටෝක් පෝස්ට් 500 ආවා..

    කෝ යකෝ මේ 500?
    වෙන උන් නැද්ද පෝස්ට් කරන්නවත්?

    තව එකයි

    ජබුක්.... 500 සමඟ කුකුවා ජබුක්...
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    kuppa kumarale gedara yamu :)

    ada melo wadak kale nehe oi mail dada hitiya :lol::lol:

    වෙන වෙලාවට වැඩ කරනවා වගේ... ගහක් යට නිදියමු. කවදා හරි බීලා වැඩි වෙලා පාරේ වැටිලා ඉඳලා තියෙනවාද? :lol:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    උඹයි මමයි දවස් දෙකක් විතර එකට පන්තියකට ගියා නෙව?

    පොර හැබැයි හැම සෙනසුරාදම ක්ලාස් යනව කියල එනවා.. ඇවිත් බත්තරමුල්ලේ.......... :baffled:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මොකෝ වෙන්නෙ ඔෆිස් පැත්තේ?
    එන්න ඔිනි ගෙවල් පැත්තේ අද හෙටම (ප්‍රිෂූට් එකක් තියේ.. :baffled: ලයිට් අල්ලන්න වරෙන් ඈ..)

    කාගෙද ෂුට් එක. ලයිට් අල්ලන්න ඇන්න පල. කියන විදියට ලයිට් එක අල්ලන් ඉන්නම්..
     

    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,844
    693
    113
    නටවනවා පද්දනවා කිව්වම ආශා හිතුන ඕය් නැත්නම් වල් කමකට නෙමෙය් අම්මප

    අපිත් කන බොන සංවේදි මිනිස්සු නෙවැයි.. ඉතින් ඉන්ද්‍රීයන් සංවේදි වෙනවා නේද බන්ස් :baffled:[/QUOTE]

    ඔව් බන් අපේ office එකේ ආසාවට වත් ඇහැට කණට පේන ලැමිස්සියක් නැහැ.ඇව්රුදු 50 පැනපු ඇන්ටිලා ටිකක් බන් ඉන්නේ.:(:(