හා.. මේ පාර කියන විදියට ලයිට් එක අල්ලන්නම්. මාවත් ඇන්න පල.. කීයක් හරි ලැබෙයි නේ?

හා.. මේ පාර කියන විදියට ලයිට් එක අල්ලන්නම්. මාවත් ඇන්න පල.. කීයක් හරි ලැබෙයි නේ?

සෑහෙන්න ලැබෙයිසහෝදර වරුනි දැන් මොකද මෙතන වෙන්නේ..
මාවත් දැනුවත් කොරපල්ලා
සහෝදර වරුනි දැන් මොකද මෙතන වෙන්නේ..
මාවත් දැනුවත් කොරපල්ලා
Api me umba gana katha kara kara inne, umbath join weyan
ඔව් බන් අපේ office එකේ ආසාවට වත් ඇහැට කණට පේන ලැමිස්සියක් නැහැ.ඇව්රුදු 50 පැනපු ඇන්ටිලා ටිකක් බන් ඉන්නේ.![]()





mata nam waha bonda hithila thiyenne.job hoyanawa hoyanawa epaaa wela dan

පැත්තකින් වාඩි වෙලා විනාඩි 5 ක් විතර බලන් ඉන්න සහෝ. ඉබේම දැනුවත් වෙයි..



සහෝදර වරුනි දැන් මොකද මෙතන වෙන්නේ..
මාවත් දැනුවත් කොරපල්ලා

මන් ගැන

වරෙන්කො 5:30 විතර නොමිලේ දනුවත් කිරීමේ වැඩමුලුවක් තියෙනවා

සහෝදර වරුනි දැන් මොකද මෙතන වෙන්නේ..
මාවත් දැනුවත් කොරපල්ලා
Office wala dawalta kala nidiyana eka aniwa karanna ona

මදැයි කුකු 500 ගැහුවා


කොහෙද අර එස්කුට්ටෙක් පැන්නනෙ කොහෙද ඉදල 

මගේ යාලුවෝ දෙන්නෙකුට එහෙම වෙලා තියෙනවා. එකෙක් People's Bank Over Seas Branch එකේ. ඌ ආමර් වීදියේ ස්ටේඩියම් එක ගාව වැටිලා නිදි එලි වෙනන්. අනිත් එකා කොකා කෝලා එකේ. ඌ Ananda - Nalanda Big Match ඉවර වෙලා SSC එක ගාව.. ආතල් නේ.. දෙන්නටම කාර් දෙකක් තියෙනවා...![]()
kalin dawase kit eken pahuwada ude aharila gedarin ambanta banun ahalanam thiyanawa ස්ට්‍රෝන්ග් 8 -සොෆ්ට් එකෙත් 4ක්ම තියෙනවනෙ බන් ඇල්කොහොල්
ඇල්කොහොල් ෆ්‍රී ඩ්‍රින්ක් (ෆ්‍රී ඇල්කොහොල් නෙමෙයි)

