"පාසල් දැරියක් සමූහ දූෂණයට ලක්වීමක් ගැන අපට අහන්න ලැබුණේ යහපාලනය නිසයි" - විමල් තුර්කිවංශ
ඔව් ඕයි... තංගල්ලේ ප්‍රාදේශීය සභාපතියි උගෙ සෙට් එකයි සමූහ දූෂණය කළේ පාසැල් දැරියක් නෙමෙයි ඕයි.. කොල්ලට බෝතල් කටුවෙන් ඇනලා කෙල්ලව රේප් කළේ කවුද ඕයි.. කවුරු වුණත් මොකෝ ඕයි... ඒකි පර සුද්දියෙක් ඕයි.. සුද්දියෙක් නිසා කමක් නෑ ඕයි.. අපිට ඒවා ගාණක් නෑ ඕයි..
එතකොට අර ගාල්ලේ සාරුවා සුනිල් දකුණේ කෙල්ලෝ සීයක් එක්ක බුදියලා පාටි දැම්මේ යහපාලනේ නෙමෙයි ඕයි.. ඊට පස්සේ ඒ පාටියට ආපු එවුන්ට ඒ කෙල්ලන්ගේ ෆොටෝ ඇල්බම් පෙන්නලා ආතල් ගත්තේ නෑ ඕයි.. ඒ කාලේ හිටපු ආඩම්බරකාර තාත්තා ඒවා දන්නෙත් නෑ ඕයි... ආඩම්බරයි ඕයි...
එතකොට තව රත්නපුර පැත්තේ වයස 89ක ආච්චි කෙනෙක්ව රේප් කරලා මරල දැම්මේ කොයි කාලේද ඕයි.. ඒක කරපු එකා පළාත් සභා මන්ත්‍රීගෙ ලේකම්ගේ බෑණා කියන්නේ ඇත්තද ඕයි... අපි නම් දන්නෙ නෑ ඕයි... අපිට පිස්සු වගේ ඕයි.. වගේ නෙමෙයි පිස්සු ඕයි..
හෙළයෙක් වීම ආඩම්බරයි නම් ෂෙයාර්-- එක්කෝ ඕන නෑ ඕයි..




