එළ කොල්ලෙක්. මට කෙල්ලෙක් නෑ බන්. කෙල්ලෝ එක්ක ෆෝන් එකෙන් කතා කරන්න ගියාම නං හැබැයි කොම්පුටර් විනොදාන්සේ හොඳයි කියල හිතිලා තියෙනවා
ගාඩ්නින්ග්, මාළු ඇතිකරනවා වගේ දේවල් නැද්ද බන් තව?
මම මගේ කෙල්ල එක්ක ෆෝන් එකෙන් කතා කරල නෑ දෙපාරකට තුන්පාරකට වැඩිය..
ඒ කතා කලෙත් බොක්ස් එකකට රිංගලා..
ෆේස්බුක් නම් චැට් කරලම නෑ..
තේරුමක් නැති වැඩ..
මට ඔය වගේ විනෝදාංශ කරන්න විදියක් නෑ බං.. මට නිදහස අඩුයි ජොබ් එකත් එක්ක.. ගෙදර යන්නෙත් බොහොම කලාතුරකින්..
ඒ කතා කලෙත් බොක්ස් එකකට රිංගලා..
ෆේස්බුක් නම් චැට් කරලම නෑ..
තේරුමක් නැති වැඩ..
මට ඔය වගේ විනෝදාංශ කරන්න විදියක් නෑ බං.. මට නිදහස අඩුයි ජොබ් එකත් එක්ක.. ගෙදර යන්නෙත් බොහොම කලාතුරකින්..


ube aththama yalu kelloda naththan fb ekenma andura gaththu unda
Aya ethin ehemata kiyala Deyak nam Na Mona unath hodata hithala balala mokak hari Karanda


