Free time ekata mokada karanne?

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    එළ කොල්ලෙක්. මට කෙල්ලෙක් නෑ බන්. කෙල්ලෝ එක්ක ෆෝන් එකෙන් කතා කරන්න ගියාම නං හැබැයි කොම්පුටර් විනොදාන්සේ හොඳයි කියල හිතිලා තියෙනවා :)

    ගාඩ්නින්ග්, මාළු ඇතිකරනවා වගේ දේවල් නැද්ද බන් තව?
    මම මගේ කෙල්ල එක්ක ෆෝන් එකෙන් කතා කරල නෑ දෙපාරකට තුන්පාරකට වැඩිය..:lol: ඒ කතා කලෙත් බොක්ස් එකකට රිංගලා.. :dull: ෆේස්බුක් නම් චැට් කරලම නෑ..:no: තේරුමක් නැති වැඩ..:sorry:

    මට ඔය වගේ විනෝදාංශ කරන්න විදියක් නෑ බං.. මට නිදහස අඩුයි ජොබ් එකත් එක්ක.. ගෙදර යන්නෙත් බොහොම කලාතුරකින්..:(
     
    BuddyBoy

    Member
    May 25, 2015
    198
    18
    0

    එහෙනං උඹ කලින් දන්නවා ඇති ෆෝන් වලින් කතා කරාම එපා වෙන හැටි :) ෆේස් බුක් කෙල්ලෝ 3ක් ද කොහේ සෙට් වුනා ඉස්සර. ගාල්ල පැත්තේ කෙල්ලෙක් පොඩ්ඩක් හිතට ඇල්ලුවා. ඒත් රණ්ඩු කෙක්කක් බන්. රන්දුවකින්ග්ම නතර වුනා. දැන් ෆේස් බුක් යන්නේ සතියකට පාරක් විතර.

    මොකද්ද ඔච්චර බිසී ජොබ් එක බන්?
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    එහෙනං උඹ කලින් දන්නවා ඇති ෆෝන් වලින් කතා කරාම එපා වෙන හැටි :) ෆේස් බුක් කෙල්ලෝ 3ක් ද කොහේ සෙට් වුනා ඉස්සර. ගාල්ල පැත්තේ කෙල්ලෙක් පොඩ්ඩක් හිතට ඇල්ලුවා. ඒත් රණ්ඩු කෙක්කක් බන්. රන්දුවකින්ග්ම නතර වුනා. දැන් ෆේස් බුක් යන්නේ සතියකට පාරක් විතර.

    මොකද්ද ඔච්චර බිසී ජොබ් එක බන්?
    හැමෝම එක විදිය නෑ බං.. හරියන එක සෙට් වෙනකං ට්‍රයි කරපං..:lol:
    ට්‍රයි ඇන්ඩ් ට්‍රයි වන් ඩේ යූ කැන් ෆ්ලයි/ඩයි කියලා සුද්දෙක් කියලා තියෙන්නෙ..:dull:
    Electronic සයිඩ් එකේ ජොබක් කරන්නෙ..:)
     
    Codebuwa

    Member
    May 20, 2015
    255
    5

    facebook eken kohomada ban kello set karaganne:nerd:ube aththama yalu kelloda naththan fb ekenma andura gaththu unda:lol:owa hariyanne naha ban.
     
    thilihare

    Well-known member
  • Apr 30, 2013
    6,684
    741
    113
    Kandy
    Ane manda ban winodanseta karanne Kate mewwa 1 k nathuwa Ahu wena hama kena ekkama wal pal kiyawana 1 ka :D Aya ethin ehemata kiyala Deyak nam Na Mona unath hodata hithala balala mokak hari Karanda
     
    heshana

    Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83
    එහෙනං උඹ කලින් දන්නවා ඇති ෆෝන් වලින් කතා කරාම එපා වෙන හැටි :) ෆේස් බුක් කෙල්ලෝ 3ක් ද කොහේ සෙට් වුනා ඉස්සර. ගාල්ල පැත්තේ කෙල්ලෙක් පොඩ්ඩක් හිතට ඇල්ලුවා. ඒත් රණ්ඩු කෙක්කක් බන්. රන්දුවකින්ග්ම නතර වුනා. දැන් ෆේස් බුක් යන්නේ සතියකට පාරක් විතර.

    මොකද්ද ඔච්චර බිසී ජොබ් එක බන්?

    oka electronic Dildo genalla wikunanawa :dull:
     
    BuddyBoy

    Member
    May 25, 2015
    198
    18
    0
    හැමෝම එක විදිය නෑ බං.. හරියන එක සෙට් වෙනකං ට්‍රයි කරපං..:lol:
    ට්‍රයි ඇන්ඩ් ට්‍රයි වන් ඩේ යූ කැන් ෆ්ලයි/ඩයි කියලා සුද්දෙක් කියලා තියෙන්නෙ..:dull:
    Electronic සයිඩ් එකේ ජොබක් කරන්නෙ..:)
    kello ගැන ආසාව තිබුන කාලේ නං ගිහින් බන් මට. හොඳ එකක් හම්බ උනොත් කරනවා. හොයා ගෙන යන්න තරන් කික් එකක් නෑ බන් ඒකේ. :no:
    එළ මචන්. හොඳ සයිඩ් එකක් හම්බ කරන්න.
     
    Codebuwa

    Member
    May 20, 2015
    255
    5
    0
    uba karana de anuwa hobby eka wenas wenawane ban.uba study karanawada ochchara wela gedara inna time ekak thiyenne?job ekak karan nadda?
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    kello ගැන ආසාව තිබුන කාලේ නං ගිහින් බන් මට. හොඳ එකක් හම්බ උනොත් කරනවා. හොයා ගෙන යන්න තරන් කික් එකක් නෑ බන් ඒකේ. :no:
    එළ මචන්. හොඳ සයිඩ් එකක් හම්බ කරන්න.
    අපෝ ඔව්.. මාත් බුකියෙන් කෙල්ලෙක් සෙට් කරගෙන (First Love) අතපය කඩාගෙන ඔලු පලාගෙන නැවතුනේ..:(
     
    BuddyBoy

    Member
    May 25, 2015
    198
    18
    0
    uba karana de anuwa hobby eka wenas wenawane ban.uba study karanawada ochchara wela gedara inna time ekak thiyenne?job ekak karan nadda?
    studies iwarai. jobak karan na mcn. online podi podi wada karanawa ganak hoya ganna. me tike nan nikan inne. time thiyena hinda gedara idan karanna puluwan hobby ekakata asai mcn
     
    BuddyBoy

    Member
    May 25, 2015
    198
    18
    0
    අපෝ ඔව්.. මාත් බුකියෙන් කෙල්ලෙක් සෙට් කරගෙන (First Love) අතපය කඩාගෙන ඔලු පලාගෙන නැවතුනේ..:(

    කවුද බන් ගැහුවේ? :eek: නැත්තන් උඹ ගහන්න ගිහින් කෑමක් සෙට් උනාද?