naa ban 34i. 1981 ne![]()




naa ban 34i. 1981 ne![]()

අපෝ.. මම 1990 බං..
උඹ ඉතිං බැඳලා බබාලා එහෙමත් ඉන්නවනේ..
මං තවම බඳින්න හිතලවත් නෑ..


මචං බඳින්න කලින්ද එළකිරියට සෙට් උනේ..?
කොහොමද ඒ කාලෙ එළකිරි සයිට් එක ගැන දැනගත්තෙ..
පරණ උන්ගෙන් මට අහන්න බැරිවෙච්චි ප්‍රශ්නයක් ඕක..




dilrasan.umben thamai issara udaw illanne.migara.rama.thawa hitiya kattiya.අනේ ඔව් බං ඒ කාලේ මාර සෙට් එකක් හිටිය. ඔක්කොම වගේ it expert ලා.. මම ඉතින් ඒ කාලේ ඉගෙන ගත්ත දේවල් අනන්තයි අප්‍රමාණයි.. ගොඩක් අය කසාද බැන්දට පස්සේ හැලුනා. එදා ඉදන් දන්න උන් ටික දෙනයි දැන් ඉන්නේ...![]()
අනේ ඔව් බං ඒ කාලේ මාර සෙට් එකක් හිටිය. ඔක්කොම වගේ it expert ලා.. මම ඉතින් ඒ කාලේ ඉගෙන ගත්ත දේවල් අනන්තයි අප්‍රමාණයි.. ගොඩක් අය කසාද බැන්දට පස්සේ හැලුනා. එදා ඉදන් දන්න උන් ටික දෙනයි දැන් ඉන්නේ...![]()
ඒ උනාට නාකියෙක්නෙ කියල හිතෙනකොට වවන්නේ නෑ බං..![]()

