මමත් ඔය කාලෙ ගෙස් කෙනෙක් විදියට ආවා බං.. මට එළකිරිය සෙට් උනේ නිසදැස් කියවන්න ඇවිත්.. උඹට මතක ඇතිනේ ඒ කාලෙ සුපිරි නිසදැස් ලියන සෙට් එකක් හිටියා.. ඒ වගේම ඒ කාලෙ හිටපු උන් මාර එකමුතුයි.. වලි නම් මං දැකලම නෑ..
මේ බලපං මං ගාව තියෙනවා එළකිරියෙ ඒ කාලෙ ලියපු නිසදැස් ඔක්කෝම..
![]()
![]()
![]()
කවුද ඩෝ නාකියෙක් කිව්වෙ..
ඉල්ලං නාකියා කියාගන්නවනේ උඹ..

