Vegetarian වෙමු

ThadiBidiBoz

Well-known member
  • May 20, 2015
    1,228
    131
    63
    Sikh Empire
    හොලව හොලව ඉන්නෙ නැතුව වරෙන්. නොකා ඉන්න කියනව නෙවෙයි කියවල බලපන්.

    මුලින්ම කියන්න ඕන Vegan/Vegetarian මේ දෙක එකක් නෙවෙයි දෙකක් :cool:

    හරි අපි දැන් බලමු Vegan/Vegetarian මේ මොනවද කියල :cool:

    Vegan : මෙයාල කිසිම මාංශ ආහාරයක් ගන්නෙ නෑ අඩුම ගානෙ කිරි වලින් හදපු බිස්කට් එකක් වත් කන්නෙ නෑ :no:

    Vegetarian : මෙයාල මස් මාළු කන්නෙ නෑ :cool: ඒත් මෙයාලගෙත් වර්ග දෙකක් ඉන්නව අපි බලමු ඒ කව්ද කියල

    Lacto Vegetarian : මෙයාල මස් මාළු බිත්තර කන්නෙ නෑ :cool: ඒත් කිරි ආහාර ගන්නව

    Ovo Vegetarian : මෙයාල මස් මාළු කන්නෙ නෑ කිරි බොන්නෙ නෑ :cool: ඒත් බිත්තර කනව

    Lacto-Ovo Vegetarian : මෙයාල මස් මාළු කන්නෙ නෑ :cool: ඒත් බිත්තර කනව කිරි ආහාර ගන්නව

    ඔන්න ඕකයි කතාව :cool: කොහෙන් වත් උස්සල rep ගන්න දාපු ත්‍රෙඩ් එකක් නෙවෙයි මම ලියපු එකක් :cool:

    අන්තිමට කියන්න තියෙන්නෙ Vegan/Vegetarian වෙනව නම් ලෝකෙට පේන්න නෙවෙයි තමන්ගෙ කැමැත්තෙන් ඒක කරන්න. මම Lacto-Ovo Vegetarian කෙනෙක් :cool: ඉස්සර තලගොයි හිටන් මරන් කෑව :lol: අද ඉදන් තමයි Lacto-Ovo Vegetarian වෙන්නෙ :cool:

    වැදගත් වුනා නම් rep පාරක් දාල බම්ප් එකක් දාල යන්න ;)

    vegetarian-diet1.jpg
     
    Last edited:

    ThadiBidiBoz

    Well-known member
  • May 20, 2015
    1,228
    131
    63
    Sikh Empire
    මමත් කාලයක් මස් මාලු නොකා හිටියා..:)

    මේකයි බන් මන් කාලයක් කල්පනා කරල තමයි මේ තීරණේ ගත්තේ ;) මස් මාළු කාපු දවසට මට පට්ට විදියට කේන්ති යනව :(
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මේකයි බන් මන් කාලයක් කල්පනා කරල තමයි මේ තීරණේ ගත්තේ ;) මස් මාළු කාපු දවසට මට පට්ට විදියට කේන්ති යනව :(
    ඇයි එහෙම වෙන්නෙ.. මාස් මාළුයි උඹට කේන්ති යන එකයි අතර සම්බන්ධයක් නැහැනේ මචං..
     
    ThadiBidiBoz

    Well-known member
  • May 20, 2015
    1,228
    131
    63
    Sikh Empire
    ඇයි එහෙම වෙන්නෙ.. මාස් මාළුයි උඹට කේන්ති යන එකයි අතර සම්බන්ධයක් නැහැනේ මචං..

    අනේමන්ද බන් :( මන් බන් බාවනා කරනව මස් මාළු කාපු දවසට එක විදියට ඉන්න බෑ :no: ආවේගය වැඩියි. විකාර හීනත් පේනව :(
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    math kalayak noka hitiya bn
    med awama tharuna lankawe ehema hariyan na bn
    thiyana ganan wala hatiyata apita ona dewal thiyana elawalu 3.4 kanna wenawa
    ehema kanna ko bn salli
    ita wada mas malu kallak kana eka labai bn
    eka thama atta
     
    heshana

    Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83
    ඇයි එහෙම වෙන්නෙ.. මාස් මාළුයි උඹට කේන්ති යන එකයි අතර සම්බන්ධයක් නැහැනේ මචං..

    u pana pitin mas malu kala thiyenne ekai :dull:
     
    ThadiBidiBoz

    Well-known member
  • May 20, 2015
    1,228
    131
    63
    Sikh Empire
    mama Lacto Vegetarian kenek ban.
    :cool: එල බොහොම සතුටුයි අදුන ගන්න ලැබීම. සහෝ කොච්චර කල් වෙනවද Vegetarian වෙලා ?
    math kalayak noka hitiya bn
    med awama tharuna lankawe ehema hariyan na bn
    thiyana ganan wala hatiyata apita ona dewal thiyana elawalu 3.4 kanna wenawa
    ehema kanna ko bn salli
    ita wada mas malu kallak kana eka labai bn
    eka thama atta
    ඔව් මචන් මන් ෆුල් vegan වෙලා වෙන රටක හිටිය නම් :( කන්න දෙයක් නෑ බන් මෙහෙ vegan උනොත්
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,837
    1
    43,001
    113
    බිත්තරයි, කිරියි හරි ගන්න එක හොඳයි
    මොකුත්ම නැතිවෙලා පෝෂණ ඌනතාවයක් වුණොත් එහෙම
    මට ඇත්තටම පැහැදිලි නෑ, කවුරු මොනා කිව්වත් මස් මාලු පූර්ණ පෝෂණයක් සඳහා අවශ්‍යද ? නැද්ද ? කියල...
    ගොඩක්ම් ප්‍රෝටීන කේස් එක තමා
    තම සමහරක් ඛනිජ ලවණ.. කැල්සියම් වගේ
    අපේ ඇඟට අවශ්‍ය කරන අත්‍යවශ්‍ය ඇමයිනෝ අම්ල (ප්‍රෝටීන) විසිගාණක් තියෙනව.
    තනිකර වෙජිටේරියන් වුණාම මේ ඇමයිනෝ අම්ල වර්ග ඔක්කොම ටික සම්පූර්ණ කරගන්ඩ ටිකක් අමාරුයි
    ඇත්තටම මටත් මේක හරියට පැහැදිලි නෑ..
     
    පලතුරු වර්ග නිතර කනව නම් ඒ ඔක්කම කවර් වෙනව මචන් ;) ඒත් මේ රටේ ඒක කරන්න පුළුවන් රාජපක්ෂලාගේ අයට විතරයි :( දුප්පත් අපිට මොන vegan ද
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    Lacto Vegetarian වෙන්න නම් ආසයි...

    මස් මාලු බිත්තර එහෙම නොකා ඉන්න අයගේ දාඩිය එහෙම ගඳ නෑ නේද?
    අපේ අම්මා ඔය කියන විදිහට Lacto Vegetarian. අවුරුදු 20ක් දැන්. එයාගෙ නං එහෙමයි.
     
    Last edited:

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    අනේමන්ද බන් :( මන් බන් බාවනා කරනව මස් මාළු කාපු දවසට එක විදියට ඉන්න බෑ :no: ආවේගය වැඩියි. විකාර හීනත් පේනව :(
    ආහ්.. එහෙනම් නවත්තල දාපන් මචෝ..

    u pana pitin mas malu kala thiyenne ekai :dull:
    :lol::lol::lol:
     
    ThadiBidiBoz

    Well-known member
  • May 20, 2015
    1,228
    131
    63
    Sikh Empire
    Lacto Vegetarian වෙන්න නම් ආසයි...

    මස් මාලු බිත්තර එහෙම නොකා ඉන්න අයගේ දාඩිය එහෙම ගඳ නෑ නේද?
    අපේ අම්මා ඔය කියන විදිහට Lacto Vegetarian. එයාගෙ නං එහෙමයි.
    :yes::yes::yes::yes::love: ඔව් මචෝ ඇත්ත :cool: බලපන් හම්බයෝ ලග එන බලු ගද :baffled: ප්‍රදාන හේතුව ඕක තමයි
    ආහ්.. එහෙනම් නවත්තල දාපන් මචෝ..

    :lol::lol::lol:

    එල වේවා ;):cool:
     
    thilihare

    Well-known member
  • Apr 30, 2013
    6,684
    741
    113
    Kandy
    Matath veteran wenna uwamanawak thiyanawa habaii ehema munoth mata bada ginne thama enna wenne eka nisa oni deyak kiyala dena deyak kala ennawa