රත්තරං;18398862 said:මර්සිඩීස්ලා කස්ටමර්ගෙන් අහන්නේ නෑ උබට මොනවද ඕනේ කියලා.. උන් දෙන්න ඕනේ ටික කැමැත්තෙන් හෝ අකමැත්තෙන් දීලා පොඩි පොඩි ඔප්ශන් සිලෙක්ට් කරන්න දෙනවා ගන්නකොට, දෙන එක කාර් එකේ ස්ටේටස් මේන්ටේන් කරන්නත් එක්ක අස්ප ගානකට දෙන්නේ
ජප්පෝ කාර් එක ගන්න එකාගෙන් අහලා තමයි දෙන්නේ. සිංගල් එයාර් බෑග් , ඩබල් එයාර් බෑග් තෝරන්න දෙනවා කියහන්කෝ.. නිකන් උබට හැප්පුනොත් උබේ ගෑනිව ඕනේද එපාද ඇහුවා වගේ
. ඒකයි උන්ගේ ග්රේඩ්ස් ගොඩාක් සුලු සුලු මිල වෙනස්කම් වලට දාන්නේ. පවර් ශටර්ස් මෝටරේ අඩු කරලා ඒකේ ලාබේ කස්ටමර්ට දීලා මැනුවල් වින්ඩෝ දෙනවා. ඕකෙන් ඉතින් තුන්වෙනි ලෝකේ මිනිස්සුන්ට කල් පවතින, අඩු මිලට මේන්ටේන් වෙන, "ඇවරේජ්" වාහනයක් ගන්න චාන්ස් එක තියෙනවා. අමතක කරන්න එපා ලන්කාවේ උන් දන්නේ යාරිස් කොරොලා කැම් රි විතරක් උනාට එතනින් එහාට ඇවලෙන් එකේ ඉදලා තව අයියලා සෙට් එකක් ඉන්නවා



හප්පොච්චියෙ. හිනා කාල මැරෙනවා. Anyway safety first








