එලකිරි රේඩියෝවට නැවතත් පණ දෙන්නටනම් !

විල්තෙර නැවත පටන

  • Total voters
    272

sasliit

Member
Jun 12, 2007
36,024
1,538
0
ලොවෙත් නැති තැනක
අඩෝ dath kimbula නාකියා...... අපි සුරාවෙන් සූදුවෙන් තොරයි හරිය........
avatar16269_7.gif
avatar16269_7.gif
avatar16269_7.gif
 
maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,850
    113
    colombo
    මේ අත්පොලසන් දෙන නපුංසක,පී, ලොන්ත කොකටු, අජූත,පජාත, මෙලෝ රහකට නැති, සොන්න ඩයල් එක තමා ද????:frown:

    ආපෝ....!!!!!!!:dull::dull:

    ඔව් ඔව් මු තම්යි:lol:
     
    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    elabena masa suba horawakin mage mewwa eka patan gannawa

    11.gif
    11.gif
    11.gif
    එලකිරි සහෝ

    එලඹෙන මාසේ ෂෝ 7 ම යනවා :)

    කිඹුලා, හැකර් අනිත් අය කවුද බං කරන්නේ මැක්ස් බෝ්‍යි කරනවද ? ෂෝ 7 එන විදිය කියපන් උඹත් අලූතෙන් එකක් කරනවා කියන ආරංචියි :):):)
     
    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    avatar462987_19.gif

    මචං ටොමා එළකිරියේ වැඩි දෙනෙක් එකතු වෙන්නේ Elakiri Talk ඒක නිසා රේඩියෝ වැඩසටහන් ගැන Elakiri Talk Page එක උඩින් රේඩියෝ ත්‍රේඩ් එකක් අපිට තියාගන්න පුලූවන් නම් ගොඩක් දෙනෙක් රේඩියෝ ෂෝ එක අහන්න එකතු කරගන්න පුළුවන්, නිතර රේඩියෝ අහන අයටත් වැඩසටහන් මඟහැරෙනවා රේඩියෝ පිටුවට නිතර නොයන නිසා
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    11.gif
    11.gif
    11.gif
    එලකිරි සහෝ

    කිඹුලා, හැකර් අනිත් අය කවුද බං කරන්නේ මැක්ස් බෝ්‍යි කරනවද ? ෂෝ 7 එන විදිය කියපන් උඹත් අලූතෙන් එකක් කරනවා කියන ආරංචියි :):):)

    මම කරොත් නම් රේඩියෝ ඉතිහාසයේ මහා අවනම්බුව සිද්ධ වෙනවා :nerd:
    සසා
    maxboysl
    Kumara456
    tharindumj
    mahesh1297 (මහේෂ් මල්ලි තමයි ඔටෝමොබයිල් වැඩේ කරන්නේ. අපේ පොල්වත්ත වත් සම්බන්ධ කර ගන්නවා.)
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    avatar462987_19.gif

    මචං ටොමා එළකිරියේ වැඩි දෙනෙක් එකතු වෙන්නේ Elakiri Talk ඒක නිසා රේඩියෝ වැඩසටහන් ගැන Elakiri Talk Page එක උඩින් රේඩියෝ ත්‍රේඩ් එකක් අපිට තියාගන්න පුලූවන් නම් ගොඩක් දෙනෙක් රේඩියෝ ෂෝ එක අහන්න එකතු කරගන්න පුළුවන්, නිතර රේඩියෝ අහන අයටත් වැඩසටහන් මඟහැරෙනවා රේඩියෝ පිටුවට නිතර නොයන නිසා

    ඔව් මචං පේජ් එකක් දාලා අපි ඒක උඩින් තියාගමු. පුලුවන් වුනොත් ජීටීට කියලා දවසකට හරි ස්ටිකි කරගමු