EK Office Talk

niresh1989

Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    ඕ පක් .. දීස් පීපල් ආ ඩ්‍රයිවින්ග් මී ක්‍රේසී @ ඔපිස්
     

    **..RoCk sTaR..**

    Well-known member
  • May 28, 2014
    2,868
    343
    83
    31
    party...where ??
    Post 10,000 උනාම තමයි සහෝ එහෙම කරන්න වෙන්නේ. ත්‍රෙඩ් එක සිකුරාදා හවස දාලා ඉරිදා නිවාඩු වෙලත් අඟහරුවාදා වෙනකොට පොස්ට් 1000 කිට්ටුයි.. වෙඩි වගේ ත්‍රෙඩ් එක යන්නේ.. :cool:

    සිරාවටම උබ සිකුරාදා උදේ වගේ දැම්මනම් තව කට්ටිය සෙට් වෙනවා බන් මේකට ගොඩක්..
    වෙඩි වගේ නම් තමයි අද 1200 ගහයි​
     

    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    අද නම් කිසිම ලල් එකක් නති දවසක්. හෝසෙට වැඩ.
     
    ඔව්. මොකෝ සීන් එක?? :nerd:
    ලොකු පින්කමක් කරනව කියලා ආරන්චි වුනා
    කෑන්සර් හොස්පිටල් එකට ලොකු බිල්ඩින් එකක් හදලා දෙනවා නේද්
    ආරන්චියෙ විදියට 1.2 බිලියන්ලු
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ලොකු පින්කමක් කරනව කියලා ආරන්චි වුනා
    කෑන්සර් හොස්පිටල් එකට ලොකු බිල්ඩින් එකක් හදලා දෙනවා නේද්
    ආරන්චියෙ විදියට 1.2 බිලියන්ලු

    :yes::yes:
    රසාවී එක.. සුපිරියටම හදනවා. මේන්ටේන් කරන්නෙත් වාට්ටු අපේ ඔෆිස් එකෙන්මයි..
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    සිරාවටම උබ සිකුරාදා උදේ වගේ දැම්මනම් තව කට්ටිය සෙට් වෙනවා බන් මේකට ගොඩක්..
    වෙඩි වගේ නම් තමයි අද 1200 ගහයි​

    :cool:
    බලමු බලමු.. කුකුවා නෑ. සෙරෙප්පුවත් නෑ...
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    උඹව දාන්න කියල ඉන්නේ..:rolleyes:

    අඩෝ මම වගේ බෝ පැලයක් වගේ ඉන්න සිරිමත් කොල්ලෙක්ව හිරේ දාන එක හරි වැරදි වැඩක් බන් :(
     

    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    GM, eye 2.30 wenakan idala ayeth ofiz awa onna. :( enna kalin idanma site walin call enawa. ude pandarama adath memo ekak table karala. late cover karala nethi ewata anuual leave walin 1 day kapalalu :(
     

    vidura99

    Well-known member
  • Oct 16, 2009
    14,307
    1,361
    113
    Colombo
    අද තේ වෙලාවට උපන් දින කේක් එකක් සෙට වෙනෝ. දැන්ම යන්න ඕනා
     

    chamiakora

    Active member
  • Mar 13, 2015
    814
    171
    43
    ඩෙව් රූම් එකේ
    ඔෆිස් එකේ අක්කා කෙනක් බැන්දා ලගදි..:)බැදලා සතියකට විතර පස්සේ ඔෆිස් ආවම අයියා කෙනෙක් පැනපු ගමන් ඇහුවා කියහන්කෝ "ආ නන්ගී..පෙට්ටි කඩාලා ආවයි" කියලා:shocked: