EK Office Talk

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මම නිදාගත්තෙ 1 ට බන්:(

    අහවල් එකක් කොරාද? මම 12ට. ඊයේ දුවන්න ගිහිල්ලා කකුලේ කේස් එකක් ආවා. තාම රිදෙනවා කුකුලොහ්... :(
     

    **..RoCk sTaR..**

    Well-known member
  • May 28, 2014
    2,868
    343
    83
    31
    party...where ??
    ඔෆිස් එකේ අක්කා කෙනක් බැන්දා ලගදි..:)බැදලා සතියකට විතර පස්සේ ඔෆිස් ආවම අයියා කෙනෙක් පැනපු ගමන් ඇහුවා කියහන්කෝ "ආ නන්ගී..පෙට්ටි කඩාලා ආවයි" කියලා:shocked:


    පව් බන් එහෙම අහන්න නරකයි :(
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    GM, eye 2.30 wenakan idala ayeth ofiz awa onna. :( enna kalin idanma site walin call enawa. ude pandarama adath memo ekak table karala. late cover karala nethi ewata anuual leave walin 1 day kapalalu :(

    :eek:
    මොකද ඔයි ඒ????:dull:
    පල නොකිය පලා බෙදනවාද?
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    අද නම් කිසිම ලල් එකක් නති දවසක්. හෝසෙට වැඩ.

    වැඩ කිරීමත් එක්තරා ලල් එකකි.. - කව්ද එකෙක් විසින් කියපු කතාවක්
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ඔෆිස් එකේ අක්කා කෙනක් බැන්දා ලගදි..:)බැදලා සතියකට විතර පස්සේ ඔෆිස් ආවම අයියා කෙනෙක් පැනපු ගමන් ඇහුවා කියහන්කෝ "ආ නන්ගී..පෙට්ටි කඩාලා ආවයි" කියලා:shocked:

    අක්කා මොකෝ කිව්වේ?
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    :yes::yes:
    රසාවී එක.. සුපිරියටම හදනවා. මේන්ටේන් කරන්නෙත් වාට්ටු අපේ ඔෆිස් එකෙන්මයි..

    මොකක්, අහමඩය?
    උන් ඒ වගේ වැඩත් කරනවද බන්?
    මොනව උනත් ලොකු පිනක්.. පින් සිද්ධ වේවා....:)
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    බලමුකො.....;)

    හා..

    4fb19e7eab4c7.png
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    :cool:
    බලමු බලමු.. කුකුවා නෑ. සෙරෙප්පුවත් නෑ...

    ඉන්නවා.. සෙරෙප්පුවනන් ඉතින් හිටියත් නැහැ වගේනෙ... මෙලෝ රහක් නැති එකෙක් :baffled:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    නැහැ බන්.. පොර මොහොමඩ් එල් :baffled:

    කිරියේ එකෙකුත් අපේ ඔෆිස් එකට ඇවිත් ඉන්විටේශන් එකක් ගන්න ශර්ලොක් හෝල්ම්ස් වගේ අනුමාන කිරිල්ලක් කරලා තිවුනා මගේ ගැන. ලැජ්ජාවට දැන් ඌ මූන බලන්නෙත් නෑ.. දතක් නැති අවතාරයක් දාගෙන ඉන්න පාල කෙනෙක්.. :lol: