Post 10,000 උනාම තමයි සහෝ එහෙම කරන්න වෙන්නේ. ත්රෙඩ් එක සිකුරාදා හවස දාලා ඉරිදා නිවාඩු වෙලත් අඟහරුවාදා වෙනකොට පොස්ට් 1000 කිට්ටුයි.. වෙඩි වගේ ත්රෙඩ් එක යන්නේ..![]()
ලොකු පින්කමක් කරනව කියලා ආරන්චි වුනාඔව්. මොකෝ සීන් එක??![]()
ලොකු පින්කමක් කරනව කියලා ආරන්චි වුනා
කෑන්සර් හොස්පිටල් එකට ලොකු බිල්ඩින් එකක් හදලා දෙනවා නේද්
ආරන්චියෙ විදියට 1.2 බිලියන්ලු


සිරාවටම උබ සිකුරාදා උදේ වගේ දැම්මනම් තව කට්ටිය සෙට් වෙනවා බන් මේකට ගොඩක්..
වෙඩි වගේ නම් තමයි අද 1200 ගහයි

ආවෙමි ඔබව සොයා...
උඹව දාන්න කියල ඉන්නේ..![]()

enna kalin idanma site walin call enawa. ude pandarama adath memo ekak table karala. late cover karala nethi ewata anuual leave walin 1 day kapalalu 
කෝ මේ නාට් හාමිලා ටික? ගුඩ් මොර්නින්ග් කිව්වා..

බැදලා සතියකට විතර පස්සේ ඔෆිස් ආවම අයියා කෙනෙක් පැනපු ගමන් ඇහුවා කියහන්කෝ "ආ නන්ගී..පෙට්ටි කඩාලා ආවයි" කියලා
851 සහෝ....
