EK Office Talk

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    අද තේ වෙලාවට උපන් දින කේක් එකක් සෙට වෙනෝ. දැන්ම යන්න ඕනා

    කෑල්ලට මම විශ් කරා කියපන් හැපී බර්ත්ඩේ කියල :baffled:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ඔෆිස් එකේ අක්කා කෙනක් බැන්දා ලගදි..:)බැදලා සතියකට විතර පස්සේ ඔෆිස් ආවම අයියා කෙනෙක් පැනපු ගමන් ඇහුවා කියහන්කෝ "ආ නන්ගී..පෙට්ටි කඩාලා ආවයි" කියලා:shocked:

    ඊට පස්සේ?
    අක්කි මොනාද කිව්ව‍ෙ:baffled:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    අහවල් එකක් කොරාද? මම 12ට. ඊයේ දුවන්න ගිහිල්ලා කකුලේ කේස් එකක් ආවා. තාම රිදෙනවා කුකුලොහ්... :(
    උඹ දුවනව කිව්වේ මොකක් හරි වල් වැඩක් කරල මාට්ටු උනාම අහුවෙයි කියල බයේට දිව්වද? :baffled:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    කිරියේ එකෙකුත් අපේ ඔෆිස් එකට ඇවිත් ඉන්විටේශන් එකක් ගන්න ශර්ලොක් හෝල්ම්ස් වගේ අනුමාන කිරිල්ලක් කරලා තිවුනා මගේ ගැන. ලැජ්ජාවට දැන් ඌ මූන බලන්නෙත් නෑ.. දතක් නැති අවතාරයක් දාගෙන ඉන්න පාල කෙනෙක්.. :lol:

    සිරිපාල බඩා අන්කල්
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මොකක්, අහමඩය?
    උන් ඒ වගේ වැඩත් කරනවද බන්?
    මොනව උනත් ලොකු පිනක්.. පින් සිද්ධ වේවා....:)

    කැන්සර් හොස්පිටල් එක පැත්තේ ගියොත් ලෙඩෙක් බලන්න හරි බලපන්කෝ සයිස් එක කොහොමද කියලා.. තනි ඇහැට ඇඬෙනවා.. :dull:

    http://www.razaviproject.com/?view=classic
    මේ බ්ලොග් එක...
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ඉන්නවා.. සෙරෙප්පුවනන් ඉතින් හිටියත් නැහැ වගේනෙ... මෙලෝ රහක් නැති එකෙක් :baffled:

    බනින්න එපා උට.... :frown:
    පෙන්නන්නද උගේ වැඩ??? :growl:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    1000 මගේමයි

    tumblr_m7kyr4NEsX1rql9b8o1_500.gif
     
    Last edited: