ඉන්නවා.. සෙරෙප්පුවනන් ඉතින් හිටියත් නැහැ වගේනෙ... මෙලෝ රහක් නැති එකෙක්![]()

ඉන්නවා.. සෙරෙප්පුවනන් ඉතින් හිටියත් නැහැ වගේනෙ... මෙලෝ රහක් නැති එකෙක්![]()

අද තේ වෙලාවට උපන් දින කේක් එකක් සෙට වෙනෝ. දැන්ම යන්න ඕනා

පව් බන් එහෙම අහන්න නරකයි
ඔෆිස් එකේ අක්කා කෙනක් බැන්දා ලගදි..බැදලා සතියකට විතර පස්සේ ඔෆිස් ආවම අයියා කෙනෙක් පැනපු ගමන් ඇහුවා කියහන්කෝ "ආ නන්ගී..පෙට්ටි කඩාලා ආවයි" කියලා

උඹ දුවනව කිව්වේ මොකක් හරි වල් වැඩක් කරල මාට්ටු උනාම අහුවෙයි කියල බයේට දිව්වද?අහවල් එකක් කොරාද? මම 12ට. ඊයේ දුවන්න ගිහිල්ලා කකුලේ කේස් එකක් ආවා. තාම රිදෙනවා කුකුලොහ්...![]()

කිරියේ එකෙකුත් අපේ ඔෆිස් එකට ඇවිත් ඉන්විටේශන් එකක් ගන්න ශර්ලොක් හෝල්ම්ස් වගේ අනුමාන කිරිල්ලක් කරලා තිවුනා මගේ ගැන. ලැජ්ජාවට දැන් ඌ මූන බලන්නෙත් නෑ.. දතක් නැති අවතාරයක් දාගෙන ඉන්න පාල කෙනෙක්..![]()
මොකක්, අහමඩය?
උන් ඒ වගේ වැඩත් කරනවද බන්?
මොනව උනත් ලොකු පිනක්.. පින් සිද්ධ වේවා....![]()

ඉන්නවා.. සෙරෙප්පුවනන් ඉතින් හිටියත් නැහැ වගේනෙ... මෙලෝ රහක් නැති එකෙක්![]()