මචං. ඔපිස් උලන් යන්න හොද හෙයාර් ක්රීම් එකක් කියපංකෝ. wax, gel සෙට් වෙන්නේ නෑ බං හැමදාම මළ රෑ නාන්න බෑ.. අර black night එකේ වගේ ජරා oil එකක් තියෙන එක එපා.. :/

මංචී මාමී.... කොහොමෙයි???
හැමදාම නානවා බං. එත් රෑට නාන්න බෑ, උදේට නාල යන්නේ. තෙල් ගාන්න බෑ බං කොට්ට මෙට්ට ඉවරයි ඒවාට.හැමදාම නාන්නේ නැතිනම් හෙයාර් ජෙල් ක්රීම් ගාන්න එපා සහෝ...![]()

අර හෙන කාලෙකට කලින් දාල තිබ්බ DIY ගෙඩි scene එක නේදකිබුලා දල තිබුනා මොකද්ද මන්ද ගෙඩි වගයක් ජෙල් වගේ
අහල බලපන්

අර හෙන කාලෙකට කලින් දාල තිබ්බ DYI ගෙඩි scene එක නේද![]()
වෙන්න ඇති 
ඒ මොකෝ?
කිබුලා දල තිබුනා මොකද්ද මන්ද ගෙඩි වගයක් ජෙල් වගේ
අහල බලපන්

Hodin innawa....Ubata kohomada...??
Office wala weda nedda...??

හැමදාම නානවා බං. එත් රෑට නාන්න බෑ, උදේට නාල යන්නේ. තෙල් ගාන්න බෑ බං කොට්ට මෙට්ට ඉවරයි ඒවාට.![]()
මමත් ආවට කමක් නැද්ද
rassawai parasthawai gena katha karapan inna gaman.epa epa, meheta nam enna epa![]()
waren ban, mehe ena unwa elawanne nerassawai parasthawai gena katha karapan inna gaman.
ඒක තමයි බන් case එක, gel, wax ගෑවොත් නානවා හැමදාම.. එකෙන් බේරෙන්න ඕනේඑහෙම බෑ. ජෙල් පිටින් නිදියන්න එපා. රෑට නාන්න පුරුදු වෙයන්..