EK Office Talk

xcute_shake

Well-known member
  • Jun 11, 2010
    4,964
    475
    83
    Down South
    මචං. ඔපිස් උලන් යන්න හොද හෙයාර් ක්‍රීම් එකක් කියපංකෝ. wax, gel සෙට් වෙන්නේ නෑ බං හැමදාම මළ රෑ නාන්න බෑ.. අර black night එකේ වගේ ජරා oil එකක් තියෙන එක එපා.. :/

    කිබුලා දල තිබුනා මොකද්ද මන්ද ගෙඩි වගයක් ජෙල් වගේ :baffled:
    අහල බලපන්
     

    manjula009

    Well-known member
  • හැමදාම නාන්නේ නැතිනම් හෙයාර් ජෙල් ක්‍රීම් ගාන්න එපා සහෝ... :no:
    හැමදාම නානවා බං. එත් රෑට නාන්න බෑ, උදේට නාල යන්නේ. තෙල් ගාන්න බෑ බං කොට්ට මෙට්ට ඉවරයි ඒවාට. :dull:
     

    stharanga

    Junior member
  • Oct 13, 2006
    162
    16
    18
    6.908864, 80.082479
    Api lunch eka ganna yanawa

    2wlzz8m.jpg
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    හැමදාම නානවා බං. එත් රෑට නාන්න බෑ, උදේට නාල යන්නේ. තෙල් ගාන්න බෑ බං කොට්ට මෙට්ට ඉවරයි ඒවාට. :dull:

    එහෙම බෑ. ජෙල් පිටින් නිදියන්න එපා. රෑට නාන්න පුරුදු වෙයන්..