EK Office Talk

niresh1989

Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    මමත් මුකුත් ගන්නේ නැ බන්..ගාලා වැඩකුත් නැ හෙල්මට් දැම්මම ඔක්කොම ඉවරයි
    මගේ කොන්ඩේ නම් නිකන් හදන්න පුළුවන් බන් :)

    ;)
    බයික් එකේ එන දවසට මටත් ඔය ප්‍රශ්නේ තියෙනවා. වැද්ද වගේ ඉන්නවා. මේකේ කොල්ලෝ විතරයි නිසා අවුලක් නෑ...

    ජෙල් , හෙල්මට් ,බයික් , කොන්ඩේ මේවා අතර තියෙන සම්බන්දේ මොකක්ද බන්. පොඩ්ඩක් පැහදිලි මදි:baffled::baffled:
     
    **..RoCk sTaR..**

    Well-known member
  • May 28, 2014
    2,868
    343
    83
    31
    party...where ??
    ;)
    බයික් එකේ එන දවසට මටත් ඔය ප්‍රශ්නේ තියෙනවා. වැද්ද වගේ ඉන්නවා. මේකේ කොල්ලෝ විතරයි නිසා අවුලක් නෑ...

    මම හැමතිස්සෙම කොන්ඩේ හදනවා බන්..හිතල කරන්නේ නැ එත් කෙරෙනවා
    ඉතින් කොන්දේ මල් 5ට තිනවා බන් කොයි වෙලෙත්.bike එකෙන් බැහැල සයිඩ් මිරර් එකෙන් බලල කොන්ඩේ උස්සගන්නවා... :cool:
     
    **..RoCk sTaR..**

    Well-known member
  • May 28, 2014
    2,868
    343
    83
    31
    party...where ??
    ජෙල් , හෙල්මට් ,බයික් , කොන්ඩේ මේවා අතර තියෙන සම්බන්දේ මොකක්ද බන්. පොඩ්ඩක් පැහදිලි මදි:baffled::baffled:

    උබ ජෙල් ගාලා හෙල්මෙට් එකක් දාලම බලපන්කො.. :sorry:
     
    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    උබ ජෙල් ගාලා හෙල්මෙට් එකක් දාලම බලපන්කො.. :sorry:

    ජෙල් එක හෙල්මට් එකට ගාලා ද දාන්න ඔනේ නැත්තම් හෙල්මට් එක දාලද ජෙල් එක ගාන්න ඔනා? තෙරෙන්න කියපන්කො බන් :baffled:
     
    xcute_shake

    Well-known member
  • Jun 11, 2010
    4,964
    475
    83
    Down South
    ජෙල් එක හෙල්මට් එකට ගාලා ද දාන්න ඔනේ නැත්තම් හෙල්මට් එක දාලද ජෙල් එක ගාන්න ඔනා? තෙරෙන්න කියපන්කො බන් :baffled:

    හෙල්මට් එක ගාල ජෙල් දාපන් :lol::lol:
     
    **..RoCk sTaR..**

    Well-known member
  • May 28, 2014
    2,868
    343
    83
    31
    party...where ??
    ජෙල් එක හෙල්මට් එකට ගාලා ද දාන්න ඔනේ නැත්තම් හෙල්මට් එක දාලද ජෙල් එක ගාන්න ඔනා? තෙරෙන්න කියපන්කො බන් :baffled:

    මචන් උබ අරුගේ අසහන මේගා ට්‍රෙඩ් එක කියවලද ආවේ කියපන්... :frown:
    එහෙනම් ඕක සමානයි... :baffled:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මම හැමතිස්සෙම කොන්ඩේ හදනවා බන්..හිතල කරන්නේ නැ එත් කෙරෙනවා
    ඉතින් කොන්දේ මල් 5ට තිනවා බන් කොයි වෙලෙත්.bike එකෙන් බැහැල සයිඩ් මිරර් එකෙන් බලල කොන්ඩේ උස්සගන්නවා... :cool:

    :lol:
    මම නම් එහෙම කරන්නේ නෑ. ලිෆ්ට් එකේ තඩි ග්ලාස් එකෙන් තමා..
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මමත් ආවට කමක් නැද්ද

    යාලුවා එක්ක කතාව වෙන්ටෑ තාම. උඹ ඉන්නේ තාවතිම්සයේද? :eek:
    විනාඩි 10 ඉවර වෙන්න සෑහෙන දවසක් යයි වගේ..