මමත් මුකුත් ගන්නේ නැ බන්..ගාලා වැඩකුත් නැ හෙල්මට් දැම්මම ඔක්කොම ඉවරයි
මගේ කොන්ඩේ නම් නිකන් හදන්න පුළුවන් බන්
බයික් එකේ එන දවසට මටත් ඔය ප්රශ්නේ තියෙනවා. වැද්ද වගේ ඉන්නවා. මේකේ කොල්ලෝ විතරයි නිසා අවුලක් නෑ...

බයික් එකේ එන දවසට මටත් ඔය ප්රශ්නේ තියෙනවා. වැද්ද වගේ ඉන්නවා. මේකේ කොල්ලෝ විතරයි නිසා අවුලක් නෑ...
ජෙල් , හෙල්මට් ,බයික් , කොන්ඩේ මේවා අතර තියෙන සම්බන්දේ මොකක්ද බන්. පොඩ්ඩක් පැහදිලි මදි![]()
උබ ජෙල් ගාලා හෙල්මෙට් එකක් දාලම බලපන්කො..

works in Elakirihow do you people ever get anything done in your work places??![]()

අවුලක් නෑ. නැවක් ගාවට හරි. තඩි එකක් වෙන්න ඕනේ....![]()

ජෙල් එක හෙල්මට් එකට ගාලා ද දාන්න ඔනේ නැත්තම් හෙල්මට් එක දාලද ජෙල් එක ගාන්න ඔනා? තෙරෙන්න කියපන්කො බන්![]()

උබ කොහෙද මචන්? නුවර පැත්තෙද වැඩකරන්නේ?![]()

ජෙල් එක හෙල්මට් එකට ගාලා ද දාන්න ඔනේ නැත්තම් හෙල්මට් එක දාලද ජෙල් එක ගාන්න ඔනා? තෙරෙන්න කියපන්කො බන්![]()

එහෙම නම් ඉතින් අපි මෙහෙම වැනි වැනී ඉන්නවද?![]()
හරිම ශෝක් ටැග් ටික බන්
ජෙල් , හෙල්මට් ,බයික් , කොන්ඩේ මේවා අතර තියෙන සම්බන්දේ මොකක්ද බන්. පොඩ්ඩක් පැහදිලි මදි![]()

මම හැමතිස්සෙම කොන්ඩේ හදනවා බන්..හිතල කරන්නේ නැ එත් කෙරෙනවා
ඉතින් කොන්දේ මල් 5ට තිනවා බන් කොයි වෙලෙත්.bike එකෙන් බැහැල සයිඩ් මිරර් එකෙන් බලල කොන්ඩේ උස්සගන්නවා...

මමත් ආවට කමක් නැද්ද