MICRO PANDA ලාවෙත් නැ

BINGU_PUTHA

Well-known member
  • Apr 26, 2013
    12,064
    5,824
    113
    canada
    රත්තරං;18398862 said:
    මර්සිඩීස්ලා කස්ටමර්ගෙන් අහන්නේ නෑ උබට මොනවද ඕනේ කියලා.. උන් දෙන්න ඕනේ ටික කැමැත්තෙන් හෝ අකමැත්තෙන් දීලා පොඩි පොඩි ඔප්ශන් සිලෙක්ට් කරන්න දෙනවා ගන්නකොට, දෙන එක කාර් එකේ ස්ටේටස් මේන්ටේන් කරන්නත් එක්ක අස්ප ගානකට දෙන්නේ

    ජප්පෝ කාර් එක ගන්න එකාගෙන් අහලා තමයි දෙන්නේ. සිංගල් එයාර් බෑග් , ඩබල් එයාර් බෑග් තෝරන්න දෙනවා කියහන්කෝ.:lol::lol:. නිකන් උබට හැප්පුනොත් උබේ ගෑනිව ඕනේද එපාද ඇහුවා වගේ:lol::lol::lol::lol::lol:. ඒකයි උන්ගේ ග්‍රේඩ්ස් ගොඩාක් සුලු සුලු මිල වෙනස්කම් වලට දාන්නේ. පවර් ශටර්ස් මෝටරේ අඩු කරලා ඒකේ ලාබේ කස්ටමර්ට දීලා මැනුවල් වින්ඩෝ දෙනවා. ඕකෙන් ඉතින් තුන්වෙනි ලෝකේ මිනිස්සුන්ට කල් පවතින, අඩු මිලට මේන්ටේන් වෙන, "ඇවරේජ්" වාහනයක් ගන්න චාන්ස් එක තියෙනවා. අමතක කරන්න එපා ලන්කාවේ උන් දන්නේ යාරිස් කොරොලා කැම් රි විතරක් උනාට එතනින් එහාට ඇවලෙන් එකේ ඉදලා තව අයියලා සෙට් එකක් ඉන්නවා

    :lol::lol::lol:
    හප්පොච්චියෙ. හිනා කාල මැරෙනවා. Anyway safety first
     

    Deathstroke

    Member
    Feb 18, 2013
    464
    49
    0
    කාර් ගන්න එපා බන් ටිපර් එකක් ගනින්.. සල්ලි දීලා කාර් අරන් කීයකත් ලැබෙනවාද බන්? :nerd:
     

    kasuncs

    Well-known member
  • May 21, 2007
    3,590
    271
    83
    මම එකක් කියන්නම්, හයිබ්‍රිඩ් කාර් වලට වඩා සම්පූර්ණයෙන් ඉලෙක්ට්‍රික් වලින් වැඩ කරන Tesla වගේ ඩිසයින් වලට ඉස්සරහට ලොකු තැනක් එයි. Nissan LEAF එක නම් IC Engine කාර් එකක් වගේමයි. නමුත් Tesla Model S සෑහෙන ඉස්සරහට ගිහින් තියෙනවා. කවදා හරි IC Engine කාර් වලට වෙන්නේ මැනුවල් ගියර් වාහන වලට වුන දේ. ටික ටික අභාවයට යාවි, මාර්කට් ශෙයාර් අඩු වේවි. ඒත් එවට කැමති පිරිසකුත් ඉදිවි.
     

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    රත්තරං;18398862 said:
    මර්සිඩීස්ලා කස්ටමර්ගෙන් අහන්නේ නෑ උබට මොනවද ඕනේ කියලා.. උන් දෙන්න ඕනේ ටික කැමැත්තෙන් හෝ අකමැත්තෙන් දීලා පොඩි පොඩි ඔප්ශන් සිලෙක්ට් කරන්න දෙනවා ගන්නකොට, දෙන එක කාර් එකේ ස්ටේටස් මේන්ටේන් කරන්නත් එක්ක අස්ප ගානකට දෙන්නේ

    ජප්පෝ කාර් එක ගන්න එකාගෙන් අහලා තමයි දෙන්නේ. සිංගල් එයාර් බෑග් , ඩබල් එයාර් බෑග් තෝරන්න දෙනවා කියහන්කෝ.:lol::lol:. නිකන් උබට හැප්පුනොත් උබේ ගෑනිව ඕනේද එපාද ඇහුවා වගේ:lol::lol::lol::lol::lol:. ඒකයි උන්ගේ ග්‍රේඩ්ස් ගොඩාක් සුලු සුලු මිල වෙනස්කම් වලට දාන්නේ. පවර් ශටර්ස් මෝටරේ අඩු කරලා ඒකේ ලාබේ කස්ටමර්ට දීලා මැනුවල් වින්ඩෝ දෙනවා. ඕකෙන් ඉතින් තුන්වෙනි ලෝකේ මිනිස්සුන්ට කල් පවතින, අඩු මිලට මේන්ටේන් වෙන, "ඇවරේජ්" වාහනයක් ගන්න චාන්ස් එක තියෙනවා. අමතක කරන්න එපා ලන්කාවේ උන් දන්නේ යාරිස් කොරොලා කැම්රි විතරක් උනාට එතනින් එහාට ඇවලොන් එකේ ඉදලා තව අයියලා සෙට් එකකුත් ඉන්නවා, ඒ නිසා කොරොල්ලා එකේ මිල වගේ තුන් ගුනේකට දෙන අඩුම මර්සිඩීස් එක සමාන කරන්න බෑ
    ජර්මන් එක්ක බලද්දි ටොයෝටා ඔය කියන තරම් ලොකු නැහැ
     

    SAN_APIIT

    Well-known member
  • Mar 8, 2007
    4,611
    196
    63
    In a Chip !!!
    රත්තරං;18398762 said:

    මම ලගදිම මර්සිඩීස් ගැන ත්‍රෙඩ් එකක් දානවා:):):)

    පුළුවන් නම් ලොකුම දෙයක් මචන්. මොකද ඉන්වෙස්ට්මන්ට් එකක් කල වගේ නෙමේ නොදැන කලොත්. Thx in advance...
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    පුළුවන් නම් ලොකුම දෙයක් මචන්. මොකද ඉන්වෙස්ට්මන්ට් එකක් කල වගේ නෙමේ නොදැන කලොත්. Thx in advance...

    අද ඔෆිස් එකේ ෆ්‍රී උනොත් අනිවා කොටන්නම්.. වැඩේ තියෙන්නේ කාර් එකේ පොටෝ ටිකක් ගන්න ඕනේ වෙලාවක් නෑ.
     

    porapol

    Well-known member
  • Apr 16, 2014
    777
    385
    63
    රත්තරං;18398301 said:
    එල එල...

    මොනවා කලත් අපි හැමෝටම අවසාන සැනසීම ඔය දේවල් තමයි මචන්

    සාදු සාදු සාදු.. එතන තියන පහන් වැට හදල පූජා කරපු උත්සවේට මමත් ආව.. දැනට අවුරුදු හයකට හතකට වඩා කලින් වෙන්න ඕන.. ගිය මාසෙත් ගිහින් වැඳ පුදාගෙන තමයි ආවේ..

    oyaala gana godak santhosai
     

    porapol

    Well-known member
  • Apr 16, 2014
    777
    385
    63
    රත්තරං;18398762 said:
    කාර් නම් ඉතින් මර්සිඩීස්/BMW තමයි

    අනිත් කාරනේ මචන් ජර්මන් ඇමරිකන් කාරයෝ වාහනේ අනාත කරන්නේ නෑ. ජපන් එකක ෆැක්ට්‍රි ෆෝල්ට් එකක් ආවොත් හදන්නම ඕනේනම් මිසක් හදනවා. නැත්නම් ලිස්සලා යනවා. හැදුවත් හෙන කොන්දේසි. ඒජන්ට් මේන්ටේන් අනම් මනම් ලෝකයයි

    මර්සිඩීස්ලගේ valeo රේඩියේටරේ ෆේල් උනා. උන් රේඩියේටරේ අප්ඩේට් කරලා hella BEHR රේඩියේටරේ නිකන් දුන්නා
    SBC ලෙඩ දෙන්න ගත්තා. SBC යුනිට් එකට වොරන්ටි අව්රුදු 10ක් දික් කරලා කොන්දේසි විරහිතව නිකන් දුන්නා
    2002-2006 all car actuator ස්ප්‍රින් කැඩෙන්න ගත්තා. රෙපෙයාර් කිට් එක අදටත් ඩොලර් 20ට දෙනවා.
    ජර්මන් වල ඔයිල් කූලර් හිල් වෙච්ච ගමන්. ඒකයි ලෙඩක් තිබ්බත් නැතත් ලක්ශෙන් මාරු කරන්නේ. කූලරේ ඩොලර් 50-60ට දෙනවා

    උන් ඒ තරමට උන්ගේ නම සහ කස්ටමර්ස්ලට සලකනවා

    වැඩේ තියෙන්නේ අපේ රටේ බහුතරයක් වාහන පදින උන්ගේ ආදායම රුපියල් 50000ක් වත් නෑ. ජපන් වාහන නොතිබ්බනම් උන් සදා අනාතයිනේ බන්. මෙහෙ ඉන්නේ බ්‍රෑන්ඩ් නිව් කියලා ගීලී පැන්ඩා වගේ ඒවා ගන්න උන්නේ. හිතපන්කෝ මානසිකත්වය

    ඒවගේම කියන්න ඕනේ.. ටොයොටා කොරොල්ලා එක 1000කට දෙද්දි ඊ ක්ලස් අවන්ට්ගාර්ඩ් එකක් 3000ක් (තුන් ගුනයක්) වත් වෙනවා.

    මම ලගදිම මර්සිඩීස් ගැන ත්‍රෙඩ් එකක් දානවා:):):)

    onna ithin aayeth mala panagena enawa:frown::frown::frown::growl::growl::growl:

    mahansi ban :oo::oo::baffled::dull:
     

    SAN_APIIT

    Well-known member
  • Mar 8, 2007
    4,611
    196
    63
    In a Chip !!!
    රත්තරං;18400223 said:
    අද ඔෆිස් එකේ ෆ්‍රී උනොත් අනිවා කොටන්නම්.. වැඩේ තියෙන්නේ කාර් එකේ පොටෝ ටිකක් ගන්න ඕනේ වෙලාවක් නෑ.

    වෙලාව අරන් හොදට දාන්න. :nerd:
     

    porapol

    Well-known member
  • Apr 16, 2014
    777
    385
    63
    රත්තරං;18403440 said:

    me thread eke daapu post nisaa man aha gaththa guna gaayanaaa :(

    attachment.php
     

    Attachments

    • Untitled.jpg
      Untitled.jpg
      51.3 KB · Views: 135

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    me thread eke daapu post nisaa man aha gaththa guna gaayanaaa :(

    attachment.php

    සැලෙන්න එපා. මේකේ සෑහෙන්න ලෙඩ්ඩු ඉන්නවා. :lol:

    ඔන්න මම ගානේ රෙප් 18+

    මෙන්න මට ලැබිච්චා..:lol::lol::lol:


    reputation_neg.gif
    MICRO PANDA ලාවෙත් නැ 05-22-2015 08:31 PM thoge amma badakale japanekda