Etisalat 20Gb internet package එක අරගෙන හොම්බ බිම ඇනගත්තා

Chanaka Hasitha

Well-known member
  • Feb 7, 2010
    1,020
    47
    48
    Galle
    Etisalat 20Gb internet package එක අරගෙන හොම්බ බිම ඇනගත්තා

    එටිසලට් ලගේ 20gb package එක අරගෙන ෆිල්ම් බැවා උන්ගේ කාලකන්නි my page එකෙන් usage එක check කරනකොට වැරදියට usage එක පෙන්නපු නිසා මම තව බෑවා .. දන්නෙම නැතිව limt panala 1300mb වැඩිපුර down කළා ... 1mb එකකට rs 1 කැපෙනවා බන් .... මට එපාම උනා..... මම line එක deactivate කරලම දැම්ම බන් ...... වැඩි උන 1300mb වලටත් rs 1300 ගෙවන්න උනා .... ඔය වගේ package use කරන අය පරිසම් වෙයල්ලා ........!!!! :no::no::no:
     
    • Like
    Reactions: sandaru d and wiki

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    ඕන්න ඕකනේ බන් වැල දැක්ක ගමන්
    උඹට ඒකත් අමතක උනා හොටු පෙරුනට පස්සේ තමා 1300 තේරුනේ ;)
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,064
    12,619
    113
    37
    hambayonta dunna dan sapai da?

    මට කියන්න තියන්නේ ඒ ටිකම තමයි

    ගන්නවනම් Dialog / Mobitel තමයි හොදම. මම පවිචේ කරන්නේ ඔය දෙක විතරයි හැම දේටම ඉස්සර ඉදන්
     
    Last edited:

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මටත් ඔහොම වෙනවද දන්නෙත් නෑ බං.. මං ඩයලොග් 4G 60GB පැකේජ් එක පාවිච්චි කරන්නෙ.. තව ගිගා එකක් දෙකක් වගේ ඇත්තෙත්..:(