Etisalat 20Gb internet package එක අරගෙන හොම්බ බිම ඇනගත්තා
එටිසලට් ලගේ 20gb package එක අරගෙන ෆිල්ම් බැවා උන්ගේ කාලකන්නි my page එකෙන් usage එක check කරනකොට වැරදියට usage එක පෙන්නපු නිසා මම තව බෑවා .. දන්නෙම නැතිව limt panala 1300mb වැඩිපුර down කළා ... 1mb එකකට rs 1 කැපෙනවා බන් .... මට එපාම උනා..... මම line එක deactivate කරලම දැම්ම බන් ...... වැඩි උන 1300mb වලටත් rs 1300 ගෙවන්න උනා .... ඔය වගේ package use කරන අය පරිසම් වෙයල්ලා ........!!!!