අරණ්‍ය සේනාසන 16 ක්

Chathuranga1

Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    අරණ්‍ය සේනාසන 16 ක්

    අරණ්‍ය සේනාසන 16 ක් පිළිබද තොරතුරු ඇතුලත් pdf ලබා ගන්න මෙම ලින්කනුවට පිවිසෙන්න .!!​

    11230907_371699753020607_4254819859192908931_n.jpg

    Download Here :yes::yes:

    “සබ්බ දානං ධම්ම දානං ජිනාති”

    අනෙක් අයටත් බලන්න බම්ප් එකක් comment එකක් දාගෙන යමන්
    මචන්
    :yes::yes:
     
    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    ai bn මේ වගේ පොස්ට් වලට කට්ටිය ඇදෙන්නේ නැත්තේ .. ..!! සිදුරක් ගැන ත්‍රෙඩ් එකක් දැම්මොත් කට්ටිය අලුත් account හදාගෙන ඇවිත් comment කරන්නේ

    අනේ මන්ද බන් .....!
    තෙරුවන්සරණයි බන් ඔක්කොමලට ........!
     
    ThadiBidiBoz

    Well-known member
  • May 20, 2015
    1,228
    131
    63
    Sikh Empire
    ai bn මේ වගේ පොස්ට් වලට කට්ටිය ඇදෙන්නේ නැත්තේ .. ..!! සිදුරක් ගැන ත්‍රෙඩ් එකක් දැම්මොත් කට්ටිය අලුත් account හදාගෙන ඇවිත් comment කරන්නේ

    අනේ මන්ද බන් .....!
    තෙරුවන්සරණයි බන් ඔක්කොමලට ........!

    www.elakiri.com/forum/showthread.php?t=1677774

    ooka thamayi aththa kawruwathma kamathi naa aththa piliganna mn oka gana thred ekak damma balapan
     
    Sheree

    Member
    Jul 17, 2007
    119
    14
    0
    methana aranya senasanekata giya kenek innawa nam poddak kiyanawada monawada/ kohomada wenne kiyala. eka anith ayatath prayojanawath wevi
    sthuuthi
     
    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    methana aranya senasanekata giya kenek innawa nam poddak kiyanawada monawada/ kohomada wenne kiyala. eka anith ayatath prayojanawath wevi
    sthuuthi

    ඔයාට භාවනා කරන්න අවශ්‍ය නම් මේ අරණ්‍ය වලින් කැමති තැනකට කතා කරලා වැඩ සටහන් විස්තරය ඉල්ලගන්න .. ඊට පස්සේ අලුත් වැඩසටහනක් පටන් ගන්න කාලයකදී ඔයාට සහාගි වෙන්න පුළුවන්.. නා උයන අරණ්‍ය සේනාසනයේ නම් දෙමාපියන්ගේ කැමැත්ත සටහන් කරපු ලිපියක් භාර දෙන්න ඕනේ .. ඒ වගේ එක එක අරණ්‍ය වල ඒවාට අවේනික වූ ක්‍රමවේද තියනව ..ඔයාට මම කදුබොඩ විපස්සනා භාවනා මධ්‍යස්ථානයේ තොරතුරු ලබා දෙන්නම්

    Program.png

    Guide1.png

    Guide2.png

    Guide3.png

    Guide3.png

    කදුබොඩ විපස්සනා භාවනා මධ්‍යස්ථානයේ register ෆෝරම් එක
     
    Last edited:

    Sheree

    Member
    Jul 17, 2007
    119
    14
    0
    ඔයාට භාවනා කරන්න අවශ්‍ය නම් මේ අරණ්‍ය වලින් කැමති තැනකට කතා කරලා වැඩ සටහන් විස්තරය ඉල්ලගන්න .. ඊට පස්සේ අලුත් වැඩසටහනක් පටන් ගන්න කාලයකදී ඔයාට සහාගි වෙන්න පුළුවන්.. නා උයන අරණ්‍ය සේනාසනයේ නම් දෙමාපියන්ගේ කැමැත්ත සටහන් කරපු ලිපියක් භාර දෙන්න ඕනේ .. ඒ වගේ එක එක අරණ්‍ය වල ඒවාට අවේනික වූ ක්‍රමවේද තියනව ..ඔයාට මම කදුබොඩ විපස්සනා භාවනා මධ්‍යස්ථානයේ තොරතුරු ලබා දෙන්නම්

    oh thanks a lot my friend! very useful and helpful!
    should go to some place when in sl next! :)
    Bohoma pin! Budu saranai!
    :yes::yes::yes::yes::):):):):)
     
    Last edited: