රොක් කියුවේ වෙන අහවල් රොක් එකක් නෙවෙයි ඩො..මේ රොක්
![]()
.
.
![]()
අහ්.. උඹ රොක් ෆෑන්ද??

මොනාද genre එක?

රොක් කියුවේ වෙන අහවල් රොක් එකක් නෙවෙයි ඩො..මේ රොක්
![]()
.
.
![]()

![]()
![]()
මගේ තාත්තා හිතුවක්කාර විදියට රස්සාවෙන් අස් උනා තෙල් සංස්ථාවේ මම O/L කරනකොට. නංගි එතකොට 8 වසරේ. පස්සේ අපි දෙන්නට උගන්වන්න, ආර්ථික ප්රශ්න එනකොට තාත්තා සිකියුරිටි ජොබ් එකකට ගියා නවලෝක හොස්පිටල් එකේ කිරිබත්ගොඩ. ටික කාලයක් යනකොට තාත්තා එතනට නැතුවම බැරි පුද්ගලයෙක් උනා. දොස්තරලා, නර්ස්ලා විතරක් නෙමෙයි වටේ පිටේ අය පවා පුදුමාකාර විදියට තාත්තාට ආදරේ කරන්න ගත්තා.. පස්සේ මමයි නංගියි රස්සාවෙන් නවතින්න කිව්වට නවලෝකේ අය නවතින්න දුන්නේ නෑ. අම්මා උදේට හදලා දෙන බත් එක කන්න නර්ස්ලා බලන් ඉන්නවා. තාත්තා කැන්සර් එක හැදිලා නැති වෙනකන්ම වැඩ කලේ එතන. තාත්තා අසනීප උන වෙලෙත් පුදුම විදියට උදවු කලේ. නැති උන වෙලාවේ තාත්තාගේ මිනී පෙට්ටිය බදාගෙන ඇඬුව නර්ස්ලා හිටියා.. ගෙදර අය වගේ..සල්ලි වලින් පවා පුදුම විදියට උදවු කලා. ඒ නිසා මම කොහොමත් දැනටත් සිකියුරිටි අයට ගොඩක් අනුකම්පා කරනවා.. මට තාත්තා මතක් වෙනවා. දැං එයා නැති වෙලා අවුරුදු දෙකයි.. තවමත් නවලෝකේ නර්ස්ලා, ලැබ් එකේ අය අම්මා බලන්න එනවා. කෝල් කරනවා. ඒ මිනිස්සුන්ට අම්මාගෙන් බත් කාපු ගුණේ තාම තියෙනවා. හොඳ මිනිස්සු..
![]()

හැමතැනම ඔය වගේ නෑ බොස්.......කාපු බත්පතට කෙල ගහන මිනිස්සු තමයි බහුතරයක් ඉන්නේ.......![]()

දුප්පත් කමට ආර්ථික ප්රශ්න වලින් මිරිකිලා ඉන්න මිනිස්සුන්ව තමයි බන් ඔය යක්කු ටර්ගේට් කරලා ගන්නේ..ඇයි එ මිනිස්සු ඕන වැඩක් කරනවනේ බන්
හරි යන්නේ නැ බන් ඔය cleaning service කාරයොන්ට
අහ්.. උඹ රොක් ෆෑන්ද??
මොනාද genre එක?![]()
![]()
![]()
මගේ තාත්තා හිතුවක්කාර විදියට රස්සාවෙන් අස් උනා තෙල් සංස්ථාවේ මම O/L කරනකොට. නංගි එතකොට 8 වසරේ. පස්සේ අපි දෙන්නට උගන්වන්න, ආර්ථික ප්රශ්න එනකොට තාත්තා සිකියුරිටි ජොබ් එකකට ගියා නවලෝක හොස්පිටල් එකේ කිරිබත්ගොඩ. ටික කාලයක් යනකොට තාත්තා එතනට නැතුවම බැරි පුද්ගලයෙක් උනා. දොස්තරලා, නර්ස්ලා විතරක් නෙමෙයි වටේ පිටේ අය පවා පුදුමාකාර විදියට තාත්තාට ආදරේ කරන්න ගත්තා.. පස්සේ මමයි නංගියි රස්සාවෙන් නවතින්න කිව්වට නවලෝකේ අය නවතින්න දුන්නේ නෑ. අම්මා උදේට හදලා දෙන බත් එක කන්න නර්ස්ලා බලන් ඉන්නවා. තාත්තා කැන්සර් එක හැදිලා නැති වෙනකන්ම වැඩ කලේ එතන. තාත්තා අසනීප උන වෙලෙත් පුදුම විදියට උදවු කලේ. නැති උන වෙලාවේ තාත්තාගේ මිනී පෙට්ටිය බදාගෙන ඇඬුව නර්ස්ලා හිටියා.. ගෙදර අය වගේ..සල්ලි වලින් පවා පුදුම විදියට උදවු කලා. ඒ නිසා මම කොහොමත් දැනටත් සිකියුරිටි අයට ගොඩක් අනුකම්පා කරනවා.. මට තාත්තා මතක් වෙනවා. දැං එයා නැති වෙලා අවුරුදු දෙකයි.. තවමත් නවලෝකේ නර්ස්ලා, ලැබ් එකේ අය අම්මා බලන්න එනවා. කෝල් කරනවා. ඒ මිනිස්සුන්ට අම්මාගෙන් බත් කාපු ගුණේ තාම තියෙනවා. හොඳ මිනිස්සු..
![]()

ඒත් කමක් නෑ හරියට සලකනවා නම්.. අපේ ඔෆිස් එකේ නම් හොඳට සලකනවා. ඒ නිසා ඒ මිනිස්සු හරියට වැඩෙත් කරනවා..අපිත් අවුට් සොර්ස් දීලා තියෙන්නේ.. අපේ ටොයිලට් හොඳන්න වෙනම ගෑණු කෙනෙක් ඉන්නවා. මාර කඩිසරයි. පිරිසිදුයි. ඒ ඇන්ටිගේ ළමයි ඔක්කොම International Schools වලට යන්නේ. විශ්වාස කරන්නත් අමාරුයි බං. මහන්සි වෙලා ළමයින්ට උගන්වනවා...
GM Uncle![]()
Bitch...
You are late...

පොඩි, හොද පොඩි....![]()

![]()
ක්ලීනිං වලට සිකියුරිටි රස්සා වලට එන වයසක අය ගොඩක් එන්නේ ආර්ථික ප්රශ්න නිසා. එහෙම වෙන්නේ ළමයි එයාලාව හරියට බලාගන්නේ නැති නිසා..
පට්ට පවු බං ඒ මිනිස්සු. මම නම් අපේ ඔෆිස් එකේ සික්කොන්ට මාසෙකට පාරක් කීයක් හරි දෙනවා ගෙදරට බඩු අරගෙන යන්න. කන්න බොන්නත් සල්ලි දෙනවා. මගේ අතේ නැති උනත් කොහොම හරි ඒක කරනවා....![]()

එකිට අස්වහ කටවහ වැදිල්ලා![]()

එහෙමයි කියල නැ බන් හොද track සෙට් උනොත් ෆෝල්ලොව් කරනවා
rock , heavy metal , soft metal , electro , Techno music ඕන මගුලක්

Then we'll use other way..
![]()