EK Office Talk

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ඌ ඕෆ් ලයින් ගියා එකපාර:sorry::sorry:ට..කොල්ලා බය උනු පාර සිහි මුර්ජා උනාවත් ද?:lol::lol::lol:

    අනේ මංදා.. දවසක් මගේ කලින් ඔෆිස් ඒකේ එකෙකුටත් ඔය වගේ අංකයක් දුන්නා.. ඕතන නෙමෙයි හැබැයි. ඕකේ හෙඩ් ඔෆිස් එක ඉස්සරහා තියෙන ලොකූ ලෑන්ඩ් එකේ නොම්මරේ... :lol:
     

    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    අනේ මංදා.. දවසක් මගේ කලින් ඔෆිස් ඒකේ එකෙකුටත් ඔය වගේ අංකයක් දුන්නා.. ඕතන නෙමෙයි හැබැයි. ඕකේ හෙඩ් ඔෆිස් එක ඉස්සරහා තියෙන ලොකූ ලෑන්ඩ් එකේ නොම්මරේ... :lol:

    ඉඩමක් ගන්නද? උබ පර්ච් එක කීයයි කියලද කිව්වෙ?:lol::lol:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    සිහිය ආවද පුතේ? මොකො උනේ? වැඩේ ගොඩ ද?

    funny_gif_by_luckygay-d41b051.gif
     

    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    masa dekakata kalin gihin balapu wedak. thawama eka irak andala ne. bosek call karala ude ahanawa Friday meeting ekak damuda client ekka kiyala. adala adala Monday ta dagatta
     

    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    ෆියිනෑන්ස් එකේ උන් කට හොලොනවා පේනවා විදුරුවෙන්.අනිවා මොක්නවහරි සන්තොසමක් හම්බෙලාවගේ. කෙල්ලො ටික නම් ප්‍රීතියෙන් ඉපිල ගිහින්.අනිවා පැණිරස දෙයක්. කොහෙද බෙල්ලෙන් උඩ ටික විතරයි පෙන්නේ. මේවගේ විදුරු ගහපු උන් ව මතක් වෙන්නේ මේ වෙලාවට තමා :rolleyes::rolleyes: