
my sweet let us no practice ethics this time. let go machan .
Just google the numbers n see
![]()

ඌ ඕෆ් ලයින් ගියා එකපාරට..කොල්ලා බය උනු පාර සිහි මුර්ජා උනාවත් ද?
![]()

අර අරූ දීලා තියෙන අංක්ට කෝල් කරලා ටෝක් කරාපං..


අනේ මංදා.. දවසක් මගේ කලින් ඔෆිස් ඒකේ එකෙකුටත් ඔය වගේ අංකයක් දුන්නා.. ඕතන නෙමෙයි හැබැයි. ඕකේ හෙඩ් ඔෆිස් එක ඉස්සරහා තියෙන ලොකූ ලෑන්ඩ් එකේ නොම්මරේ...![]()


උ දාගෙන කෑල්ල ටෝක් කරනවා ඇති![]()
මට වෙන වැඩක් මුකුත් නැතුව හිටියෙ බන්..... 
මට වෙන වැඩක් මුකුත් නැතුව හිටියෙ බන්.....
![]()
වලියක් අත ලඟ.. ඇඟිලි වෝර්ම් අප් කරන ගමන් ඉන්නේ මේ..
![]()
masa dekakata kalin gihin balapu wedak. thawama eka irak andala ne. bosek call karala ude ahanawa Friday meeting ekak damuda client ekka kiyala. adala adala Monday ta dagatta

නෑ.... සිරාවට???
Rajaye usas niladharinta iri keli walata wada ewgen kiyala dena eka lesi.
